×

හැරී ස්ටයිල්ස්ගේ Watermelon Sugar ගීය 2021 බ්‍රිට් සම්මාන උළෙලේදී වසරේ හොඳම ඒකල ගීයට හිමි සම්මානය හිමි කර ගනියි

සෑම වසරක් පාසාම සංගීතය සැමරීමට පැවැත්වෙන බ්‍රිට් සම්මාන උළෙල ඊයේ දින ලන්ඩන්හී O2 Arenaහී පැවැත්වුණි. 


සෑම වසරක් පාසාම සංගීතය සැමරීමට පැවැත්වෙන බ්‍රිට් සම්මාන උළෙල ඊයේ දින ලන්ඩන්හී O2 Arenaහී පැවැත්වුණි.

මෙම වසරේ පැවතියේ 43 වන බ්‍රිට් සම්මාන උළෙලයි.

සම්මාන උළෙලට ගායන ක්ෂේත්‍රයේ ජනප්‍රිය රැසක් සහභාගී වූ අතර ටේලර් ස්විෆ්ට්ගේ ගේ සිට ඩුවා ​ලීපා වැනි ජාත්‍යන්තර කලාකරුවන්ගේ විශිෂ්ට රංගනයන් හා ගායනයන්ගෙන් උළෙල වර්ණවත්ව තිබුණි.

බ්‍රිතාන්‍ය විකට නළු ජැක් වයිට්හෝල් සන්ධ්‍යාවේ මුලසුන දැරූ අතර පහත සඳහන් තරු පහත උද්රුත සම්මාන හිමි කරගත්හ.
British Male – J Hus
British Female – Dua Lipa
British Group – Little Mix
Breakthrough – Arlo Parks
British Album – Dua Lipa, “Future Nostalgia”
International Female – Billie Eilish
International Male – The Weeknd
International Group – Haim
British Single – “Watermelon Sugar,” Harry Styles



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි