×

ඉස්ථාන්බුල් නගරයේ රාත්‍රී සමාජශාලාවක ගින්නකින් 29 දෙනෙකු ජීවිතක්ෂයට!

ජීවිතක්ෂයට පත් වූ පිරිස එහි නඩත්තු කටයුතුවල නිරත වූ අය බව ද සඳහන්වේ.


APRIL 3, 2024

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 03 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):තුර්කියේ ඉස්ථාන්බුල් නගරයේ මහල් ගොඩනැගිල්ලක පළමු මහලේ පිහිටා ඇති රාත්‍රී සමාජශාලාවක හටගත් ගින්නකින් පුද්ගලයින් 29 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙන බව ජාත්‍යන්තර මාධ්‍ය පවසයි

Istanbul nightclub fire kills 29 during renovation 

ජීවිතක්ෂයට පත් වූ පිරිස එහි නඩත්තු කටයුතුවල නිරත වූ අය බව ද සඳහන්වේ.

රාත්‍රී සමාජශාලාවේ කළමනාකරු ඇතුළු පුද්ගලයින් 08 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කර තිබෙන බව විදෙස් මාධ්‍ය වර්තා කරයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි