×

මිලියන ගණනක් ස්මාර්ට්ෆෝන් පරිශීලකයන්ට පෙබරවාරි 1 සිට වට්සැප් අහිමි වේ!

ලොව ප්‍රමුඛතම පණිවුඩකරණ සේවාව වන වට්ස්ඇප් පෙබරවාරි 1 සිට ස්මාර්ට්ෆෝන් මිලියන ගණනක ක්‍රියාත්මක නොවනු ඇත.


ලොව ප්‍රමුඛතම පණිවුඩකරණ සේවාව වන වට්ස්ඇප් පෙබරවාරි 1 සිට ස්මාර්ට්ෆෝන් මිලියන ගණනක ක්‍රියාත්මක නොවනු ඇත.

යල් පැන ගිය මෙහෙයුම් පද්ධති සඳහා පමණක් සහාය දක්වන ඇන්ඩ්‍රොයිඩ් සහ අයිෆෝන් උපාංගවලට ෆේස්බුක් සතු මෙම වට්ස්ඇප් යෙදුම ක්‍රියාත්මක කිරීමට තවදුරටත් නොහැකි වන බව වාර්තා වේ.

වට්ස්ඇප් පවසා ඇත්තේ එහි භාවිතා කරන්නන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා මෙම පියවර අවශ්‍ය කරුණක් බවයි.

ඇන්ඩ්‍රොයිඩ් 2.3.7 සහ ඊට වැඩි පැරණි ස්මාර්ට්ෆෝන් සහ අයිෆෝන් iOS 8 හෝ ඊට වැඩි පැරණි මෙහෙයුම් පද්ධති තුළ තවදුරටත් වට්ස්ඇප් යෙදුම ක්‍රියාත්මක නොවනු ඇත.

වට්ස්ඇප් තවදුරත් ක්‍රියාත්මක නොවන මෙහෙයුම් පද්ධති පැරණි මෙහෙයුම් පද්ධති වන අතර ඒවා තවදුරටත් යාවත්කාලීන නොවන අතර හෝ නව උපාංගවල ස්ථාපනය කර නොමැත.

වට්සැප් පණිවුඩකරණ සේවාව දිගටම භාවිතා කිරීම සඳහා බොහෝ පරිශීලකයින්ට ඔවුන්ගේ මෙහෙයුම් පද්ධති යාවත්කාලීන කිරීමට සිදු වනු ඇත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි