×

”භාෂා ගසක්”

...


මෙහි දැක්‍‍වෙන්නේ “Language of the Future” මාතෘකාව යොදා ගනිමින් Emmanuel Gobry විසින් අඳින ලද සිතුවමකි ඔහු එය නම් කර ඇත්තේ #languageTree ලෙසයි. ලෝකයේ රටවල් භාවිත වන සියළු භාෂා ඒවායේ සම්භවය සහ ඒවාට අදාළ රට තුළ හිමිවන ස්ථානය අනුව මෙම රූප සටහන නිර්මාණය කර ඇත.

...,



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි