×

ජගත් මහලේකම්වරයාගෙන් අනතුරු ඇඟවීමක්!

ඉරානය ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයෙන් පසු මැදපෙරදිග කලාපයේ සාමය අවසන් වනු ඇති බවට ජගත් මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් අනතුරු අඟවයි.


සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 15 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):සෙනසුරාදා එල්ල කළ මිසයිල ප්‍රහාරයෙන් පසු කලාපය තුළ පූර්ණ පරිමාණ ගැටුමක් ඇතිවීමේ අවදානමක් පවතින බවත්, ඉරානය ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයෙන් පසු මැදපෙරදිග කලාපයේ සාමය අවසන් වනු ඇති බවට ජගත් මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් අනතුරු අඟවයි.

කෙසේ වෙතත් මෙම මිසයිල ප්‍රහාරය ඉරානයට ද්විත්ව පරාජයක් ගෙන දුන් බව බ්‍රිතාන්‍ය ආරක්ෂක අමාත්‍ය ඩේවිඩ් කැමරන් පවසන අතර, එම ප්‍රහාරයට ඊශ්‍රායලය බුද්ධිමත්ව ප්‍රතිචාර දැක්විය යුතු බව ඔහු පවසයි.

ඉරානය ඊශ්‍රායලයට ප්‍රහාර 300කට වැඩි ප්‍රමාණයක් එල්ල කළ අතර, එය ඒවා සාර්ථක ලෙස ව්‍යාර්ත කෙරිණ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි