×

පුටින් සිය පස්වැනි ධූරකාලය සදහා අද දිව්රුම් දෙයි!

ඒ සදහා වූ උත්සවය මොස්කව් නුවරදී පැවැත්වී ඇත. ඔහුගේ ධුරකාලය වසර 6කි.2000 වසරේදී ඔහු පළමුවරට රුසියාවේ ජනපති ලෙස දිවුරුම් ලබා දුන්නේය.


සටහන – රෂිකා හෙන්නායක

මැයි 07 ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් මහතා සිය පස්වැනි ධූරකාලය සදහා අද දිව්රුම් දුන් බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.ඒ සදහා වූ උත්සවය මොස්කව් නුවරදී පැවැත්වී ඇත. ඔහුගේ ධුරකාලය වසර 6කි.2000 වසරේදී ඔහු පළමුවරට රුසියාවේ ජනපති ලෙස දිවුරුම් ලබා දුන්නේය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි