පුටින්ගේ තවත් තීරණයක්!
රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් විසින් කැබිනට් සංශෝධනයක කොටසක් ලෙස Sergei Shoigu ආරක්ෂක අමාත්‍ය ධුරයෙන් ඉවත් කර ඒ වෙනුවට ඔහු ආරක්ෂක මණ්ඩලයේ ලේකම් බවට පත් කර තිබේ.
සටහන – රෂිකා හෙන්නායක
මැයි 12, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):කැබිනට් මණ්ඩලයේදී රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් විසින් නව ආරක්ෂක අමාත්‍යවරයෙක් නම් කර ඇති බව වාර්තා වේ.