×

ඉන්දුනීසියාවේ හදිසි ගංවතුර තත්වයක්: 19 දෙනෙකු මිය යයි

ඉන්දුනීසියාවේ ගංවතුර හා නාය යෑම් සුලභ සිදුවීමක් වන බවයි ඉන්දුනීසියාවේ ජාතික ආපදා කළමනාකරණ ඒජන්සිය මේ සම්බන්ධයෙන් වැඩි දුරටත් සඳහන් කර තිබුණේ,


සටහන: සශිකලා මධුෂාණි, මාර්තු 10,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපතේ හදිසි ගංවතුර සහ නායයෑමක් හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයින් 19 දෙනෙකු මියගොස් තවත් හත් දෙනෙකු අතුරුදහන් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පසුගිය සිකුරාදා(08) බටහිර සුමාත්‍රා පළාතේ පෙසිසිර් සෙලාටන් දිස්ත්‍රික්කයේ කඳු බෑවුමක් නාය ගොස් තාරුසන් ගම්මානයක්ම ගිලි ගොස් ඇති අතර 80,000 කට වැඩි පිරිසක් රජයේ තාවකාලික නවාතැන් වෙත යොමුකර තිබේ.

ඉන්දුනීසියාවේ ගංවතුර හා නාය යෑම් සුලභ සිදුවීමක් වන බවයි ඉන්දුනීසියාවේ ජාතික ආපදා කළමනාකරණ ඒජන්සිය මේ සම්බන්ධයෙන් වැඩි දුරටත් සඳහන් කර තිබුණේ,



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි