BORDERS MAY DIVIDE US, BUT HOPE WILL UNITE US.
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි.

#පරිසර

දේශගුණික විපර්යාසයන්ට එරෙහිව සටන් කිරීමට ලොව ලොකුම ධනවතා සිය වත්කමින් 8%ක් ලබා දෙයි.

ඇමසන් ප්‍රධානී ජෙෆ් බෙසොස් දේශගුණික විපර්යාසයන්ට එරෙහිව සටන් කිරීම සඳහා ඩොලර් බිලියන 10 ක් ලබාදීමට පොරොන්දු වී තිබේ.

...

Read More

ඇන්ටාක්ටිකාවෙන් ඉතිහාසයේ වැඩිම උෂ්ණත්වය වාර්තා වෙයි! – සෙල්සියස් අංශක 20.75 ක්!

ඇන්ටාර්ටිකාවෙන් ඉතිහාසයේ වැඩිම උෂ්ණත්වය වන ෆැරන්හයිඩ් අංශක 69.35 ක් හෙවත් සෙල්සියස් අංශක 20.75 ක් පෙබරවාරි 9 වැනි දින වාර්තා විය.

...

Read More

ඉතින් ඇමරිකානුවන් වසරකට ගස් මිලියන 100 ක්වත් සිටවිය යුතුය!

ඇමරිකානුවන්ගෙන් 80%ක්ම ජීවත් වන්නේ නගරවල ය. තවද ඇමරිකානු ජනගහනයෙන් බහුතරය ජීවත් වන්නේ නැගෙනහිර සහ බටහිර වෙරළබදව පිහිටා ඇති වන වැස්ම සහිත පෙදෙස් වල ය.

...

Read More

රාජකීය සමනළුන් වෙනුවෙන් ජීවිතය දුන් ‌මෙක්සිකෝවේ සමනළ් මිනිසා

“ඇවිත් සොබාදහමේ මේ පුදුමය බලන්න! සූර්යයාට ආදරය කරන්නන්, මළවුන්ගේ ආත්මයන්ගේ [සමනලුන්] සුන්දරත්වය විදින්න ”

...

Read More

මවුන්ට් කපුතාර් ස්ලග්ස් නම් හම්බෙල්ලන් ඕස්ට්‍රේලියානු ලැව්ගිනි වලින් දිවි ගලවා ගනී.

උද්‍යාන පාලකයන්ට අනුව, ඕස්ට්‍රේලියානු කුඩා වාසස්ථානයක පමණක් දක්නට ලැබෙන ප්‍රතිදීප්ත ස්ලග් විශේෂයක් පසුගියදා ඕස්ට්‍රේලියාවට බලපෑ ලව්ගිනි වලින් බේරී තම ජීවය ආරක්ෂා කරගෙන ඇති බව වාර්තා වේ.

...

Read More

ඕස්ට්‍රේලියාවෙන් සොයාගත් ඇවිදින මෝරු

විද්‍යාඥයින් ඕස්ට්‍රේලියාවේ උතුරු වෙරළ ආසන්නයේ ඇවිදින මෝරුන් විශේෂ හතරක් සොයා ගත්හ.

...

Read More

නැගෙනහිර තූර්කියට රික්ටර් මාපක 6.7 ක භූ කම්පනයක්

රික්ටර් මාපක 6.7 ක භූ කම්පනයක් නැගෙනහිර එලාසිග් පළාතේ සිව්රිස් නගරය ආසන්නයේ ඇති වූ අතර අවම වශයෙන් ගොඩනැගිලි 10 ක් කඩා වැටී ඇති බව තුර්කි අභ්‍යන්තර කටයුතු අමාත්‍ය සුලිමාන් සොයිලු මහතා පැවසීය.

...

Read More

ඕස්ට්‍රේලියානු ලැව්ගිනි වලට එරෙහිව සටන් කරමින් සිටි යානයක් කඩා වැටෙයි: තුන් දෙනෙක් මරුට.

නිව් සවුත් වේල්ස් හි ඇති වූ ලැව්ගිනි වලට එරෙහිව සටන් කරමින් සිටියදී ජල ටැංකි රැගත් ගුවන් යානයක් කඩා වැටීමෙන් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තිබේ.

...

Read More

චාල්ස් කුමරු ග්‍රේටා තුන්බර්ග්ව බැහැ දකියි!

දැන්, මේ ලිපියේ හෙඩිමේ වැරැද්දක් ඇතැයි ඔබට සිතෙන්නට පුළුවන. රජ කුමරෙකු සාමාන්‍ය පොඩි කෙල්ලක ‘බැහැ දකිනවා‘ද? සිදුවන්නේ ඇය විසින් කුමරු බැහැ දැකීම නොවේද? නැත. මෙතැන කිසිම වැරදීමක් සිදු වී නැත!

...

Read More

දේශගුණික විපර්යාසයේ මීළඟ ගොදුර තාරා හොට ප්ලැටිපස් ද?

තාරාහොට ප්ලැටිපස් ලෝකයේ බිත්තර දමන ක්ෂීරපායීන් වර්ග 5 අතරින් එක් වර්ගයකි. ඕස්ට්‍රේලියාව සහ නිවුගිනි හී ආවේණික සතුන් විශේෂයක් වන මොවුන් වසර කිහිපයකින් මේ ලෝකයෙන් සමුගැනීමට නියමිතව සිටී.

...

Read More

ගින්නෙන් බැට කෑ ඕස්ට්‍රේලියාවට අයිස් කැට කුණාටු!

මෙල්බර්න් සහ කැන්බරා නගර වලට පැය 24 ක් තුළ ගොල්ෆ් බෝල ප්‍රමාණයේ හිම කැට වසින කුණාටු ඇද හැලී ඇත.

...

Read More

චීනයත් ඇස් අරියි – ”තනිකාර්යක් සඳහා භාවිත පොලිතින් සහ ප්ලාස්ටික් ” සම්පූර්ණයෙන් තහනම් කෙරේ !

ලෝකයේ වැඩිම ජනගහනයක් සිටින රටක් ලෙස සිය රට තුළ බිලියන 1.4ක් විසින් ජනනය කරනු ලබන කුණු කසල කළමනාකරණය කිරීඹ වසර ගණණාවක් තිස්සේ චීන රජය අරගල කරමින් සිටී.

...

Read More

ලෝකයේ වඩාත්ම තිරසාර සංවර්ධිත රාජ්‍යන් අතරේ තෙවන තැන ශ්‍රී ලංකාවට !

2018 HDI හි 14 වන ස්ථානයේ සිටින බ්‍රිතාන්‍යය SDI හි 131 වන ස්ථානයට වැටෙන අතර HDI හි 13 වන ස්ථානය වන එක්සත් ජනපදය නව ක්‍රමයට ඇතුළත් රටවල් 163 න් 159 වන ස්ථානයේ සිටී

...

Read More
error: Content is protected !!
error: Content is protected !!