×

හවායිහි ලහයිනා ලැව්ගින්න හේතුවෙන් 36 දෙනෙකු මරුට

හවායි දූපතේ Maui හරහා පැතිර යන ලහයිනා ලැව්ගින්න හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයින් 36 දෙනෙකු මිය ගොස් ඇති බව ප්‍රාන්ත රජය වාර්තා කර තිබේ. මේ වන විට එම කලාපයේ අධික සුළං හා උණුසුම් කාලගුණය මුදවා ගැනීමේ මෙහෙයුම් දුෂ්කර කර ඇති අතර විශාල සෝදිසි කිරීම් සහ ගලවා ගැනීමේ මෙහෙයුම් දියත් වෙමින් පවතියි. බලධාරීන් විසින් මේ වන විට […]


හවායි දූපතේ Maui හරහා පැතිර යන ලහයිනා ලැව්ගින්න හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයින් 36 දෙනෙකු මිය ගොස් ඇති බව ප්‍රාන්ත රජය වාර්තා කර තිබේ.

මේ වන විට එම කලාපයේ අධික සුළං හා උණුසුම් කාලගුණය මුදවා ගැනීමේ මෙහෙයුම් දුෂ්කර කර ඇති අතර විශාල සෝදිසි කිරීම් සහ ගලවා ගැනීමේ මෙහෙයුම් දියත් වෙමින් පවතියි.


බලධාරීන් විසින් මේ වන විට විශාල පිරිසක් ආරක්ෂිත ස්ථානවෙත යොමු කර හදිසි තත්ත්වයක් ද ප්‍රකාශයට පත් කර තිබේ.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි