×

ඉන්දුනීසියානු භූ චලනයෙන් මිය ගිය ගණන 384 දක්වා ඉහළට!

ඉන්දුනීසියානු භූ කම්පනයෙන් මිය ගිය ගණන 348 දක්වා ඉහළ


ඉන්දුනීසියාවේ ඇති වූ රික්ටර් ඒකක 7.5 ක භූ චලනයෙන් මිය ගිය සංඛ්‍යාව 384 දක්වා ඉහළ ගොස් ඇතැයි නවතම වාර්තාවල සඳහන් වේ.

මියගිය අයගෙන් බහුතරය, අපිකේන්ද්‍රයට ආසන්නයේ පිහිටි පාලු නගරයේ උත්සවයකට සහභාගි වෙමින් සිටි අය ය. අඩි 7 ක් තරම් උස සුනාමි රළට ඔවුන් ගොදුරු වු අතර, තවත් බොහෝ පිරිසක් සුන්බුන් අතර සිරවී සිටින බව විශ්වාස කෙරේ.

දූපතේ විදුලිය බිඳ වැටී තිබීම නිසා ගළවා ගැනීමේ කටයුතුවලට ද බාධා එල්ල වී තිබේ.

පෙර ලිපිය –

ඉන්දුනීසියාවට ප්‍රබල භූ කම්පනයක් සමග සුනාමි තත්වයක් 



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි