BORDERS MAY DIVIDE US, BUT HOPE WILL UNITE US.
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි.

ඉන්දුනීසියානු භූ චලනයෙන් මිය ගිය ගණන 384 දක්වා ඉහළට!

ඉන්දුනීසියානු භූ කම්පනයෙන් මිය ගිය ගණන 348 දක්වා ඉහළ

ඉන්දුනීසියාවේ ඇති වූ රික්ටර් ඒකක 7.5 ක භූ චලනයෙන් මිය ගිය සංඛ්‍යාව 384 දක්වා ඉහළ ගොස් ඇතැයි නවතම වාර්තාවල සඳහන් වේ.

මියගිය අයගෙන් බහුතරය, අපිකේන්ද්‍රයට ආසන්නයේ පිහිටි පාලු නගරයේ උත්සවයකට සහභාගි වෙමින් සිටි අය ය. අඩි 7 ක් තරම් උස සුනාමි රළට ඔවුන් ගොදුරු වු අතර, තවත් බොහෝ පිරිසක් සුන්බුන් අතර සිරවී සිටින බව විශ්වාස කෙරේ.

දූපතේ විදුලිය බිඳ වැටී තිබීම නිසා ගළවා ගැනීමේ කටයුතුවලට ද බාධා එල්ල වී තිබේ.

පෙර ලිපිය –

ඉන්දුනීසියාවට ප්‍රබල භූ කම්පනයක් සමග සුනාමි තත්වයක් 


ඉරානයේ රාජ්‍ය මර්දනය මැද එක්සත් ජාතීන් හමුවක් ඉල්ලයි – ඉරානය නිශ්ශබ්දයි!

යුක්රේනයේ අත්අඩංගුවට පත් රුසියානු සොල්දාදුවන් 50 දෙනෙකු යළි රුසියාවට!

යුක්රේන රෝහලක දී අලුත උපන් කිරිසප්පයෙක් තම ජීවිතයට සමු දෙයි!

රිදී තිරයේ ‘මයිකල් මයර්ස්’ භීතිකාවට මුල්ගල් තැබූ ජේම්ස් වින්බර්න් දිවිසැරිය නිමාකරයි!

ඉන්දුනීසියාවේ භූමිකම්පාව හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව 162 දක්වා ඉහළට

ඉන්දුනීසියාවේ රික්ටර් මාපකයේ 5.6 ක භූමිකම්පාවක්; මිය ගිය සංඛ්‍යාව 56 දක්වා ඉහළට

සමරිසි සමාජ ශාලාවකට නැවත වරක් වෙඩි ප්‍රහාරයක්. පස් දෙනෙකු මරුට!

අප්පච්චිට ගෙදර එන්න මස්ක් ඡන්දයක් ඉල්ලයි!

error: Content is protected !!
error: Content is protected !!