×

ඉන්දියාවේ බිහාර්හි සීඝ්‍රගාමී දුම්රියක් පීලි පැනීමකින් සිවු දෙනෙකු මරුට

දුම්රිය පිලි පැනීම පිළිබඳව විමර්ශන සිදු වෙමින් පවතියි.


ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ සීඝ්‍රගාමී දුම්රියක් පීලි පැනීමෙන් අවම වශයෙන් පුද්ගලයින් සිව් දෙනෙකු මිය ගොස් තවත් කිහිප දෙනෙකු තුවාල ලබා ඇති බ වවාර්තා වේ.

දුම්රිය පිලි පැනීම පිළිබඳව විමර්ශන සිදු වෙමින් පවතින අතර ඉන්දියාවේ දුම්රිය අමාත්‍ය අශ්විනි වෛෂ්නාව් සමාජ මාධ්‍ය වල සඳහන් කර තිබුණේ, පීලි පැනීම සිදුවූ ස්ථානයේ මුදාගැනීමේ මෙහෙයුම් මේ වනවිට අවසන් බවත්, අනතුරුන් මරණයට පත් වුවන් වෙනුවෙන් සිය ශෝකය ප්‍රකාශ කරන බවත්ය.

සශිකලා මධුෂාණි



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි