×

සිංගල් මෝල්ට් බෝතලයක් ලෝක වාර්තා පොතට ගිය හැටි

ලෝකයේ මිලෙන් අධිකම විෂ්කි බෝතලය විදිහට සිංගල් මෝල්ට් විෂ්කි බෝතලයක් අද (5) වාර්තා පොත්වලට ඇතුළත් වුණා.


ස්කොට්ලන්තයේ එඩින්බර්ග් හිදී සිදුකෙරුණු මෙම වෙන්දේසියේදී එහි සාඩම්බර හිමිකරු බවට පත්වුණේ ආසියාතික ධනවතෙක්. දුරකථනය ඔස්සේ ඔහු ලංසු තබා තිබුණා.

අවුරුදු 60 ක් වැට් එකේ (ගුදමේ) තිබූ එයට, ඒ නිසාම අමිල වටිනාකමක් හිමි වී තිබෙනවා.

ඒ වගේම නිරුවත් ගැහැණියක් යන්තමින් දැක්වෙන එහි ලේබලය නිසාත් එහි වටිනාකම කිහිප ගුණයකින් ඉහළ ගිහින්.

මේ වීඩියෝවේ දැක්වෙන්නේ එය වෙන්දේසි කළ අවස්ථාවයි.

මේ පිළිබඳ සම්පූර්ණ ලිපිය මෙතැනින් කියවන්න..



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි