BORDERS MAY DIVIDE US, BUT HOPE WILL UNITE US.
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි.

සිංගල් මෝල්ට් බෝතලයක් ලෝක වාර්තා පොතට ගිය හැටි

ලෝකයේ මිලෙන් අධිකම විෂ්කි බෝතලය විදිහට සිංගල් මෝල්ට් විෂ්කි බෝතලයක් අද (5) වාර්තා පොත්වලට ඇතුළත් වුණා.

Featured Video Play Icon

ස්කොට්ලන්තයේ එඩින්බර්ග් හිදී සිදුකෙරුණු මෙම වෙන්දේසියේදී එහි සාඩම්බර හිමිකරු බවට පත්වුණේ ආසියාතික ධනවතෙක්. දුරකථනය ඔස්සේ ඔහු ලංසු තබා තිබුණා.

අවුරුදු 60 ක් වැට් එකේ (ගුදමේ) තිබූ එයට, ඒ නිසාම අමිල වටිනාකමක් හිමි වී තිබෙනවා.

ඒ වගේම නිරුවත් ගැහැණියක් යන්තමින් දැක්වෙන එහි ලේබලය නිසාත් එහි වටිනාකම කිහිප ගුණයකින් ඉහළ ගිහින්.

මේ වීඩියෝවේ දැක්වෙන්නේ එය වෙන්දේසි කළ අවස්ථාවයි.

මේ පිළිබඳ සම්පූර්ණ ලිපිය මෙතැනින් කියවන්න..


හිටපු නිසාන් ලොක්කා ඇත්තටම ජපානයෙන් පැනගියේ පෙට්ටියක හැංඟිලා ද?

ලේඩි ගාගා තමා වයස අවුරුදු 19දී ලිංගික අතවරයට පත්වූ ආකාරය ලොවට කියයි!

‘කැප්ටන් ඇමරිකා‘ නිළිය, මව මැරූ සැකයට රිමාන්ඩ්

‘මුම්බායි හොටෙල්’ බෝම්බ ප්‍රහාරය චිත්‍රපටයට – Hotel Mumbai

Featured Video Play Icon

ලෝකයම විස්මිත කරන –  සිය ගණන් හඬ මවන අනර්ඝ මිනිසා

Featured Video Play Icon

අති සුන්දර සැන්ටෝරිනී

Featured Video Play Icon

මැතිව් පීරිස් නඩුව ලෝක සිනමාවට

Featured Video Play Icon

රෙෂ්මාගේ තබ්ලාව

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!
error: Content is protected !!