#වීඩියෝ
මූල්‍යමය විෂමාචාර චෝදනා මත චෝදනා එල්ලව සිටි හිටපු නිසාන් ප්‍රධානී කාලෝස් ගොස්න් ජපානයේ සිට ලෙබනනයට පලා ගිය ආකාරය පිළිබදව අභිරහස මේවන විට හෙළි වී තිබේ.
... Read Moreඔප්රා වින්ෆ්රි සමඟ සම්මුඛ සාකච්ඡාවකදී ගායිකාවක් සහ නිළියක් වන ලේඩි ගගා ඇගේ මානසික සෞඛ්‍ය අරගල ගැන විවර කළාය.
... Read Moreආදායම් වාර්තා බිඳ හෙළමින් තිරගත වූ ‘කැප්ටන් ඇමරිකා‘ “Captain America: The First Avenger,” චිත්‍රපටයේ ‘ස්ටාක් ගර්ල්‘ ලෙස රංගනයෙන් එක් වූ මොලී ෆිට්ස්ජෙරල්ඩ් නිළිය (Mollie Fitzgerald) ඇගේ මවගේ ඝාතනය සම්බන්ධයෙන් සැක පිට අත්අඩංගුවට ගෙන තිබේ.
... Read Moreමෙයට හරියටම වසර 11කට පෙර, එනම් 2008 නොවැම්බරයේ ඉන්දියාවේ මුම්බායි නුවර ටජ් මහල් පැලස් හෝටලය දින 4 ක් මුළුල්ලේ ත්‍රස්ත ග්‍රහණයට හසුවීම බොලිවුඩ් චිත්රපයයකට නැගී තිබේ. ඇන්තනී මරාස්ගේ අධ්‍යක්ෂණයක් වන එහි නම ‘හොටෙල් මුම්බායි‘ (Hotel Mumbai) ය.
... Read Moreඔහුගෙ නම Genadi Tkachenko. ‘තනි මිනිසාගේ වාද්‍ය වෘන්දය‘ කියාත් මේ සෝවියට් ජාතිකයාට කියනවා.
... Read Moreශ්‍රී ලංකාවේ මැතිව් පීරිස් පියනම, ඉන්සියුලින් යොදාගෙන තමන්ගේ භාර්යාව ඝාතනය කිරීමේ සිදුවීම ජාත්‍යන්තර සිනමා පටයකට නැගී තිබෙනවා. එය චන්ද්‍රන් රත්නම්ගේ චිත්‍රපටයක්.
... Read Moreරෙෂ්මා පණ්ඩිත් කියන්නේ, තබ්ලා වාදනයෙන් ලෝකයම වසඟයට ගෙන තිබෙන Youtube Sensation එකක්.
... Read Moreලෝකයේ මිලෙන් අධිකම විෂ්කි බෝතලය විදිහට සිංගල් මෝල්ට් විෂ්කි බෝතලයක් අද (5) වාර්තා පොත්වලට ඇතුළත් වුණා.
... Read Moreසාගරය මතට ගොඩ බෑ ගුවන් යානයේ 47ම නිරුපද්‍රිතව බේරාගනියි.
... Read Moreඇගේ නම Or Lazmi . නමුත් මේ සිංහ රංචුව නම් ඇය සලකන්නේ තමන්ගේ රැහේ සිංහ ධේනුව විදිහටයි.
... Read Moreඔස්ට්‍රේලියාව පක්ෂ නායකත්ව අර්බුදයේ උපරිමය අත්විඳිමින් සිටිනවා. ගත වූ වසර 5 තුළ ඔස්ට්‍රේලියාවේ අගමැති ධුරයට පත් වූ 5 වැන්නා බවට ඊයේ (24) හිටපු සංක්‍රමණික ඇමති සහ පක්ෂ භාණ්ඩාගාරික ස්කොට් මොරිසන් පත් වුණා. මේ වීඩියෝවෙන් දැක්වෙන්නේ ඊයේ දිනයේ සිදුවූ ශේක්ස්පියර් නාටකයක් බඳු ඒ අර්බුදයේ තරමයි. සම්පූර්ණ ලිපිය කියවන්න.
... Read Moreධානි ගෝත්‍රිකයන් කියන්නේ පැපුවා නිව්ගිනියාවේ ජීවත් වන ආදිවාසී ජන කොට්ඨාසයක්. ඔවුන්ගේ මුළු ජීවිතයම ඝන වනාන්තරය.
... Read Moreඔස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්සය මේ වන විට එහෙම පිටින්ම නියඟය විසින් ගිලගෙන හමාරයි.
... Read More