BORDERS MAY DIVIDE US, BUT HOPE WILL UNITE US.
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි.

ෂුජාට් බුකාරි – කාශ්මීරයේ හඬ, වෙඩි තබා මරා දමයි.

ඔහු ඉන්දියාව හා පාකිස්ථානය අතර සාමය කටයුතු කළ මාධ්‍යවේදියෙකි.

ඉන්දීය ජ්‍යේෂඨ පුවත් පත් කතුවරයෙක් වූ ෂුජාට් බුකාරි නාදුනන තුවක්කු කරුවන් පිරිසක් විසින් වෙඩි තබා ඝාතනය කර ඇත.

ඔහු මෙම වෙඩි ප්‍රහාරයට ලක් කරන ලද්දේ කාශ්මිරයේදීය.

වයස අවුරුදු 50ක් වන ඔහු ඉංග්‍රිසි මාධ්‍යයෙන් කටයුතු කළ ජනමාධ්‍ය වේදියෙකි. සාමය සඳහා වන සමුළු ගණනාවක්ම නියෝජනය කරන ලද ඔහු ඉන්දීය පාකිස්ථාන සහයෝගීතාව වෙනුවෙන් කටයුතු කළ අයෙකි.

ඔහුගේ ඝාතනය පිළිබඳව වාර්ථා කරමින් බී.බී.සී වෙබ් අඩවිය සඳහන් කර තිබුණේ කාශ්මීරයේ හඬ මිලින වී ගිව බවයි.


කාබුල් අගනුවර අධ්‍යාපන මධ්‍යස්ථානයක පිපිරීමක්

සෝමාලියාවේ හමුදා කඳවුරක මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්!

මගෙ සල්ලි කෝ? ටේබල් ටෙනිස් සූරිය අසන්නීය

රුසියානුවෙක් වෙන්න අපේ හමුදාවට එන්න – විදේශිකයන්ට පුටින්ගෙන් ඇරයුම්

ෂී ජින්-පින් නිවාස අඩස්සියේද ? නිරෝධායනයේද ?

කාන්තාවකට තම සිරුරේ අයිතිය අහිමි කිරීමට බැහැලම වැඩකරන ඇරිසෝනා!

ඔහෙලා මේ කරන්නේ ‘ඉතාම වැරදි, භයානක’ වැඩක් – චීනය ඇමරිකාවට අනතුරු අඟවයි!

දැයෙන් සමුගත් ‘රත්තරං කෙල්ල’ ගේ දේපළ වෙන්දේසියේ!

error: Content is protected !!
error: Content is protected !!