×

ෂුජාට් බුකාරි – කාශ්මීරයේ හඬ, වෙඩි තබා මරා දමයි.

ඔහු ඉන්දියාව හා පාකිස්ථානය අතර සාමය කටයුතු කළ මාධ්‍යවේදියෙකි.


ඉන්දීය ජ්‍යේෂඨ පුවත් පත් කතුවරයෙක් වූ ෂුජාට් බුකාරි නාදුනන තුවක්කු කරුවන් පිරිසක් විසින් වෙඩි තබා ඝාතනය කර ඇත.

ඔහු මෙම වෙඩි ප්‍රහාරයට ලක් කරන ලද්දේ කාශ්මිරයේදීය.

වයස අවුරුදු 50ක් වන ඔහු ඉංග්‍රිසි මාධ්‍යයෙන් කටයුතු කළ ජනමාධ්‍ය වේදියෙකි. සාමය සඳහා වන සමුළු ගණනාවක්ම නියෝජනය කරන ලද ඔහු ඉන්දීය පාකිස්ථාන සහයෝගීතාව වෙනුවෙන් කටයුතු කළ අයෙකි.

ඔහුගේ ඝාතනය පිළිබඳව වාර්ථා කරමින් බී.බී.සී වෙබ් අඩවිය සඳහන් කර තිබුණේ කාශ්මීරයේ හඬ මිලින වී ගිව බවයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි