×

ජෝන් මැක්ලේන් සදහටම නිහඬ වේ!

ඩයිහාඩ් සිනමාපට පෙලින් මෙන්ම තවත් අපූරු චරිත කිහිපයක්ම තුළින් අප හමුවට ආව බෘස් විලීස් මේ වෙද්දි නිහඬ වෙලා තියෙනවා. වාර්ථා වෙන විදියට Frontotemporal dementia හෙවත් FTD රෝගී තත්වයට ගොදුරු වීම නිසා තවදුරටත් කතා බහ කිරීමේ හැකියාව සම්පූර්ණයෙන්ම අහිමිවෙලා ගිහින් තියෙනවා. ඊට අමතරව ඔහුගේ කියවීමේ හැකියාවත් මේ වෙනකොට අහිමිවෙලා කියලයි කියවෙන්නෙ. ඒ අනුව ඔහුගෙ සියළුම බාශාමය […]


ඩයිහාඩ් සිනමාපට පෙලින් මෙන්ම තවත් අපූරු චරිත කිහිපයක්ම තුළින් අප හමුවට ආව බෘස් විලීස් මේ වෙද්දි නිහඬ වෙලා තියෙනවා.

වාර්ථා වෙන විදියට Frontotemporal dementia හෙවත් FTD රෝගී තත්වයට ගොදුරු වීම නිසා තවදුරටත් කතා බහ කිරීමේ හැකියාව සම්පූර්ණයෙන්ම අහිමිවෙලා ගිහින් තියෙනවා.

ඊට අමතරව ඔහුගේ කියවීමේ හැකියාවත් මේ වෙනකොට අහිමිවෙලා කියලයි කියවෙන්නෙ. ඒ අනුව ඔහුගෙ සියළුම බාශාමය හැකියාවන් සියල්ලම ඔහුට අහිමිව ගිහින් මේ වෙනකොට.

FTD සඳහා දැනට ප්‍රතිකාරයක් නැති අතර, රෝගයේ ප්‍රගතිය මන්දගාමී කිරීමට හෝ නැවැත්වීමට ක්‍රමයක්වත් නැහැ.

හැබයි ඒ හැර වෙන කිසිදු ආබාධයක් ඔහුට නැති බවත් එම වාර්ථාවන් තහවුරු කරනවා.

මූලාශ්‍ර : Vanity Fair



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි