#ක්‍රීඩා
ටෝකියෝවලට බැරිනං ඔලිම්පික් උළෙල අපිට දෙන්න – ඇමරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයෙන් ඉල්ලීමක්
ටෝකියෝ සත්කාරකත්වයෙන් ක්‍රීඩා උළෙල පැවැත්වීමට අවස්ථාවක් නොමැති නම් සත්කාරකත්වය දැරීම සඳහා තමන් සූදානම් බව ඇමරිකා එක්සත් ජනපදයේ ෆ්ලොරිඩා ප්‍රාන්තය පවසනවා.
... Read Moreසිය බිරිඳ මෙලොව ඇති විශාලම වේදනාව දරා දරුවෙකු බිහි කරන විටත්, ඉන් පසුවත් ඇය අසලින්ම සිටීමේ අයිතිය පිරිමියෙකුට අහිමි ද?
... Read Moreපාපන්දු ලෝකයේ ශ්‍රේෂ්ඨතමයා වූ ඩියගෝ මැරඩෝනා මෙලොවින් සමුගෙන ගොස් තිබේ.
... Read Moreලුවිස් හැමිල්ටන් නමැති ගරාජ් කොලුවා – එදා මෙදාතුර බිහිවූ විශිෂ්ටතම මෝටර් රථ ධාවන ශූරයා දක්වා
ඊයේ දිනයේ (නොවැම්බර් 15) දිනයේ දී එක්සත් රාජධානියේ ලුවිස් හැමිල්ටන් විසින් ෆෝමියුලා වන් 2020 ලෝක ශූරතාවය දිනාගැනීමත් සමග සම කළේ, ලෝකයේ එදා මෙදාතුර බිහිවූ විශිෂ්ටතම රේසිං ධාවන ශූරයා ලෙස මෙතෙක් සැලකුණු මයිකල් ෂූමාකර්ගේ අසමසම වාර්තාවයි.
... Read Moreඅද පැවති ඉන්ඩියන්ස් ප්‍රීමියර් ලීග් තරගාවලියේ අවසන් තරගයේදී දිල්ලි කැපිටල්ස් කණ්ඩායම පරාජයට පත් කරමින් පස්වැනි වරටත් ශූරතාවය දිනා ගැනීමට මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායම සමත් විය. මුම්බායි කණ්ඩායම තරගය ජයග්‍රහණය කළේ කඩුලු පහකිනි.
... Read Moreසතියකට පවුම් ලක්ෂ එකහමාරක් ඉපැයූවත්, මේ කළු ජාතික පොඩි කොල්ලා ඉතා වෙනස් ය. ඔහු යන්තමින් අවුරුදු 23 සපිරුවේ දැනට දින කිහිපයකට පෙර ඔක්තෝබර් 31 වැනිදා ය.
... Read Moreදකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනය විසුරුවා හැරීමට එරට ක්‍රීඩා බළධාරීන් තීරණය කර තිබෙනවා. ඒ අනුව ක්‍රිකට් ආයතනයේ සියලු වගකීම් ඔලිම්පික් කමිටුව විසින් සියතට ගෙන තිබෙනවා.
... Read Moreඩීන් ජෝන්ස් අඩුවෙන් කතා කරමින් වැඩියෙන් වැඩ කළ – වැරෙන් පිත්තෙන් පහර දුන් ප්‍රබල ක්‍රිකට් ක්‍රීඩකයෙකු විය. අවශ්‍ය දේ කෙටියෙන් කියූ ප්‍රබල ක්‍රිකට් විස්තර විචාරකයෙකු විය. දක්ෂ පුහුණුකරුවෙකු ද විය.
... Read Moreදින කිහිපයකට පෙර ඔහු පරීක්ෂණ සඳහා පෙනී සිට ඇති අතර අද දිනයේදී එහි ප්‍රතිඵල නිකුත් වී තිබෙනවා. ඒ අනුව ඔහුට වෛසරය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.
... Read Moreමේ අවුරුදු හයේ සිඟිත්තාව දැන් බොහෝ අය දන්නේ ඔහුගේ නම වන ‘අරාත්‘ ලෙස නොව, ‘පුංචි මෙසී‘ හෝ ‘වොන්ඩර් කිඩ්‘ හෙවත් ‘අරුම පුදුම ළමයා‘ යනුවෙනි.
... Read Moreමහේන්ද්‍ර සිං දෝනි යනු ක්‍රිකට් ක්‍රීඩාව මෙළොව පවතිනා තාක් සියලු ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ගේ මනසේ රැඳෙන පුරාවෘත්තයකි.
... Read Moreඔලිම්පික් තරඟාවලිය ලබන වසරේ ජූලි මස 23 වන දින ආරම්භ වීමට නියමිත ය.
... Read More2020 ඔක්තෝබර්-නොවැම්බර් මාසවලදී ඔස්ට්‍රේලියාවේ පැවැත්වීමට නියමිත ව තිබූ T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය කල් තැබීමට ඉහළ අවදානමක් තිබෙන බව වාර්තා වේ.
... Read Moreවෛරසයේ පැතිරීම හේතුවෙන් ඔලිම්පික් උළෙල කල් තැබීම සමබ්න්ධව ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් යෝජනා කිරීමෙන් දින දෙකකට පසුව ජපාන අගමරතිවරයා සිය අදහස ප්‍රකාශයට පත් කරන ලදී,
... Read Moreශ්‍රී ලංකාව තුළ ඇති වී තිබෙන කොරෝනා අවදානම හේතුවෙන් ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිතව තිබූ ක්‍රිකට් තරගාවලිය අවලංගු කිරීම කෙරෙහි එංගලන්ත බලධාරීන්ගේ අවධානය යොමුව ඇත.
... Read More