×

ආර්ජන්ටිනාවේ Lionel Messi ට ලැබුණු තැන!

36 හැවිරිදි ඔහු ඔක්තෝම්බර් මාසයේදී 8 වැනි වරටත් Ballon d’Or සම්මානයද දිනා ගැනීමට සමත් වීම ඔහු ලද භාග්‍යකි.


ආර්ජන්ටිනාවේ සහ Inter Miami කණ්ඩායමේ ඉදිරිපෙළ ක්‍රීඩකයෙකු වන Lionel Messi ව Time සඟරාව විසින්, වසරේ මලල ක්‍රීඩකයා ලෙස නම් කර තිබෙනවා.

Messi ජූලි මාසයේදී Miami සමඟ එක් වූ අතර ඔවුන්ගේ පළමු කුසලානය වන Leagues කුසලාන තරගාවලියේදී තරඟ 14 කදී ගෝල 11 ක් රැස් කළ බවට සඳහන් වේ.

36 හැවිරිදි ඔහු ඔක්තෝම්බර් මාසයේදී 8 වැනි වරටත් Ballon d’Or සම්මානයද දිනා ගැනීමට සමත් වීම ඔහු ලද භාග්‍යකි.

Time සඟරාව වැඩිදුරටත් සඳහන් කරන්නේ, Lionel Messi මේ වසරේ Inter Miami සමග අත්සන් කළ විට එක්සත් ජනපදය පාපන්දු රටක් බවට පත්වූ බවයි.

Messi ජූලි මාසයේදී Miami සමඟ එක් වූ අතර ඔවුන්ගේ පළමු කුසලානය වන Leagues කුසලාන තරගාවලියේදී තරඟ 14 කදී ගෝල 11 ක් රැස් කළ බවද සඳහන් වේ.

රෂිකා හෙන්නායක



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි