#ක්‍රීඩා
ශ්‍රී ලංකාව තුළ ඇති වී තිබෙන කොරෝනා අවදානම හේතුවෙන් ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිතව තිබූ ක්‍රිකට් තරගාවලිය අවලංගු කිරීම කෙරෙහි එංගලන්ත බලධාරීන්ගේ අවධානය යොමුව ඇත.
... Read More”වැදගත්ම දෙය නම් අවශ්‍ය ඕනෑම දෙයකින් තමන්ට විශිෂ්ඨයෙකු විය හැකි පරිද්දෙන් උත්සාහ කිරීම සදහා මිනිසුන් දිරිමත් කිරීමයි” – කෝබි බ්‍රයන්ට්
... Read Moreමිය යන විට බ්‍රයන්ට් 41 වෙනි වියේ පසුවිය.
... Read Moreආපදාවට ලක්වූවන් වෙනුවෙන් ෂේන් වෝන් සිය ටෙස්ට් කැප් තොප්පිය වෙන්දේසි කරයි
ඕස්ට්‍රේලියානු වැසියන් විපතට පත්වූ තම සහෝදර ජනතාව වෙනුවෙන් ආධාර රැස් කිරීමේ කටයුතු ආරම්භ කර තිබේ. ඒ අතරින් ලෝකයේම අවධානය දිනා ගැනීමට සමත් වී ඇත්තේ හිටපු ඕස්ට්‍රේලියානු දඟපන්දු ශූර ෂේන් වෝන්ය.
... Read Moreනේපාල කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ අංජලී චාන්ද්, මාලදිවයිනට එරෙහිව කඩුළු 6 ක් සමග ලකුණු 0 ක් ලබා දෙමින් T20I ක්‍රිකට් ඉතිහාසයේ වාර්තාවක් තැබුවාය.
... Read Moreපේලේ ගේ උපත සිදුවන්නේ 1940 වසරේ අද වැනි දිනකයි.. අදට යෙදී තිබෙන්ගේ ඔහුගේ 79 වන උපන්දිනයයි
... Read Moreමැරතන් තරගයක් පැය 2කට අඩු කාලයක් ඇතුළත සම්පූර්ණ කරමින් එලියුඩ් කිප්චෝගේ – Eliud Kipchoge අද්වීතීය ලෝක වාර්තාවක
පැය දෙකකින් මැරතන් දුවා ක්‍රීඩා ඉතිහාසය පමණක් නොව මානව ඉතිහාසයම අලුතෙන් ලියූ කෙන්යාවේ ජවාධිකයා
... Read Moreඋද්ගත ව ඇති තත්වය මත ශ්‍රී ලංකා ආණ්ඩුවේ ද සහයෝගය ඇතිව ආරක්ෂක තත්වය නැවත තක්සේරු කිරීමක් සිදුකිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය අපේක්ෂා කරයි.
... Read Moreඅළු මතින් නැගිට ගත් බෙන් ස්ටෝක්ස් අළු බඳුනේ වීරයා බවට පත්වීම පසුපස තිබෙන්නේ ඔහුගේ ප්රියාදරියගේ ආදරයයි.
... Read Moreත්‍යාගයේ වටිනාකම මිලියන 3ක්
... Read Moreදකුණු අප්‍රිකානු හිටපු පාපන්දු ශුරයකු වන මාර්ක් බැචෙලර් පසුගිය සඳු දින නාඳුනන තුවක්කුකරුවකු විසින් වෙඩි තබා ඝාතනයට ලක්කර ඇත.
... Read Moreපුරා සති 6 කට අධික කාලයක් පුරා පැවැත්වුණු 2019 ක්‍රිකට් ලෝක කුසලාන තරඟාවලිය ඊයේ එංගලන්තයේ ලෝඩ්ස් ක්‍රීඩාංගනයේදී අවසන් වූයේ අතිශය තරඟකාරී සුපිරි ඕවරයකින්ද පසුවයි.
... Read More1968 වසරට පසු විම්බ්ලීඩන් ලෝක ශූරතාවලිය සදහා ක්‍රීඩා කිරීමට සුදුසුකම් ලත් ලාබාලතම ක්‍රීඩාකව වන්නේ කෝරී ගවුෆ්ය.
... Read Moreපාකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයට ලිපියක් ලියමින්, ඉන්දියානු ක්‍රිකට් පිල පසුගියදා අවසන් වූ අන්තර්ජාතික එක්දින ක්‍රිකට් තරගයේදී කැමා තොප්පි පැළඳීමට එරෙහිව ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙස ඉල්ලා තිබේ.
... Read More