ඊජිප්තුවේ අනතුරකින් 28 දෙනෙකු මිය ගොස් 60 දෙනෙකුට තුවාල!
සටහන – නිපුනි ලියනගේ ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඊජිප්තුවේ බහු වාහන අනතුරකින් පුද්ගලයන් 32 දෙනෙකු මියගොස් තවත් 63 දෙනෙකු තුවාල ලබා ඇති බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කරයි. මගී බස් රථයක් සහ අනෙකුත් වාහන සම්බන්ධ වන කයිරෝ සහ ඇලෙක්සැන්ඩ්‍රියාව සම්බන්ධ කරන බෙහෙයිරා ප්‍රදේශයේ අධිවේගී මාර්ගයක මෙම සිදුවීම සිදුව ඇත. එක් මෝටර් රථයකින් තෙල් කාන්දු වීම නිසා […]