×

පළමු වරට උතුරු ගාසාවේ තීරයේ එරෙස් ගේට්ටුව හා ඈෂ්ඩොඩ් වරාය මානුෂීය බෙදාහැරීම් සඳහා විවෘත වෙයි!

මානුෂීය ආධාර ලබා දීම සඳහා ගාසා තීරයට මාර්ග දෙකක් විවෘත කිරීමට අනුමැතිය ලබා දුන් බව ඊශ්‍රායලය කියා සිටී.


සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 05 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඊශ්‍රායලය විසින් ගාසා තීරයට ආධාර ලබාදීම සඳහා නව මාර්ග විවෘත කරන බව පවසයි.

මානුෂීය ආධාර ලබා දීම සඳහා ගාසා තීරයට මාර්ග දෙකක් විවෘත කිරීමට අනුමැතිය ලබා දුන් බව ඊශ්‍රායලය කියා සිටී.

මේ අනුව උතුරු ගාසා තීරයේ එරෙස් ගේට්ටුව හා ඈෂ්ඩොඩ් වරායද මානුෂීය බෙදාහැරීම් සඳහා විවෘත වනු ඇති.

මෙම මාර්ග විවෘත කෙරෙන්නේයුද්ධය ආරම්භයේ සිට පළමු වරටයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි