×

හැඩකාර පාපන්දු

කුමන හෝ සුවිශේෂී මිනිසුන් සුවිශේෂි වන්නේ ඒ විෂයට පමණය.


කුමන හෝ සුවිශේෂී මිනිසුන් සුවිශේෂි වන්නේ ඒ විෂයට පමණය.ඒ විශේෂිත භාවිතාවෙන් තොරව ඔවුන් මිනිසුන් විදිහට ජීවිතය විඳින අයුරු හරි අපූරුය.ඔවුන් මහා බරක් සහිතව ක්‍රීඩාවේ යෙදුමෙන් පසුව එළැඹෙන තත්පරයේ තමන්ට ආවේනික ආදරයන් සමඟ සතුට සමඟ සමහර විට වේදනාව හෝ දු සමඟ සාමාන්‍ය මිනිසුන් සේ හැසිරෙන අයුරු ක්‍රීඩකයා තුළ ඉන්න මනුස්සයා මතු කර පෙන්වන්නේය.



RM



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි