×

වසර 130කට පසු වෙරළට ආ ”මෝලා මෝලා”

මෙම මත්ස්‍යයා රාත්තල් 600කට වඩා බරින් යුතුය.


සන්ෆිෂ් මතස්‍ය ලෝකයේ දැවැන්තයෙකි. වසර 130ක් තිස්සේ මෙම යෝධ මත්ස්‍ය්‍යා උතුරු අර්ධ ගෝලයේ කිසිදු වෙරළකට ගොඩ ගසා තිබුණු පුවතක් වාර්ථා නොවුනද පසුගියදා කැලිෆෝනියා වෙරළ තීරයට එවැන්නෙක් ගොඩගසා තිබිණි.
මීටර් 2.05ක් තරම් දිගකින් යුත් මෝලා මෝලා නමින්ද හදුන්වන මෙම මත්ස්‍යයා රාත්තල් 600කට වඩා බරින් යුතුය.


මින් පෙර මෙම මත්ස්‍යයා වෙරළකදී දැකිය හැකිව ඇත්තේ කිහිප වතාවක් පමණි. 1889 වරේදී නෙදර් ලන්තයේ දී දැක ගත හැකිව ඇති මෙම මත්ස්‍යයා දකුණු අර්ධගෝලයේ වෙරළ තීරු වල විශේෂයෙන්ම නවසිලන්තය, ඔස්ට්‍රේලියාව, චිලී හා පීරු හීදි දැක ගත හැකිව ඇත‍



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි