×

ඩෝරියන් සුළි කුණාටුව බහාමාස්හී පුද්ගලයින් 5 දෙනෙකුට ජීවිත අහිමි කරයි

.


ඩෝරියන් සුළි කුණාටුව හේතුවෙන් කැරිබියානු බහාමාස් දූපතේ පුද්ගලයින් 05 දෙනෙකු ජීවිත අහිමි වී ඇති බව වාර්ථා වේ

සුළි කුණාටුව හේතුවෙන් ඇතිවුණ නායයාම් සහ ගංවතුර තත්ත්වය හේතුවෙන් 13000 කට ආසන්න නිවාස සංඛ්‍යාවක් මේ වන විට විනාශ වී ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය අනාවරණය කරයි.
බහමාස් අවට මුහුදු මට්මද මේ වන විට ඉහ යමින් පවතින අතර 50000ක් පමණ දෙනා මේ වන විටත් නිවාස වලින් ඉවත් කර ඇත.

පැයට කිලෝමීටර් 185 ක වේගයෙන් හමා යන ඩෝරියන් සුළිකුණාටුව කුමයෙන් පැයට කිලෝමීඨර් 230ක වේගය දක්වා වැඩිවෙමින් පවතී. මෙය පස්වන ගණයට අයත් සුළිකුණාටුවක් බව ඇමෙරිකා ජාතික සුළිසුළං මධ්‍යස්ථානය පවසයි.

බහමාස් හී ගුවන් තොටුපළ තුළ ජල මට්ටම මේ වන විට අඩි 6ක් දක්වා ඉහළ ගොස් තිබේ



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි