අයිස්ලන්තයත් ගිනියම් වෙයි!
සටහන – නිපුනි ලියනගේ ජනවාරි 14, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): නිරිතදිග අයිස්ලන්ත නගරයක් වන Grindavik ආසන්නයේ ගිනි කන්දක් පුපුරා ගොස් ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි. Grindavik ගිනිකන්ද පුපුරා යාම පසුගිය සති කිහිපය තුළ ධීවර නගරයට සිදු වූ දෙවන ස්වාභාවික විපතයි. ගිනිකන්ද පුපුරා යෑම තීව්‍ර වීමත් සමඟ Grindavik හි ඉතිරි පදිංචිකරුවන් ද ඉවත් කර ඇති බව […]