×

ඊශ්‍රායලය සහ ලෙබනනය අතරත් ගැටුම්!

කොළඹ LNW: ඊශ්‍රායලය සහ ලෙබනනය අතරද ගැටුම් ආරම්භ වී තිබේ. ඒ,ඊශ්‍රායලය දකුණ ලෙබනනයේ දේශසීමාව වෙත ප්‍රහාර එල්ල කිරීමත් සමඟය. ඊශ්‍රායලය පවසන්නේ ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් එල්ල කළ ප්‍රහාරවලට ප්‍රතිචාර වශයෙන් තමන්ද ප්‍රහාර එල්ල කළ බවයි. මේ අතර දින 8ක් පුරා ඊශ්‍රායලය සහ හමාස් සටන්කාමීන් අතර ක්‍රියාත්මක ගැටුම්වලින් දෙපාර්ශ්වයේම මිය ගිය පිරිස 3,200 ඉක්මවා ඇති බවයි විදෙස් […]


කොළඹ LNW: ඊශ්‍රායලය සහ ලෙබනනය අතරද ගැටුම් ආරම්භ වී තිබේ.

ඒ,ඊශ්‍රායලය දකුණ ලෙබනනයේ දේශසීමාව වෙත ප්‍රහාර එල්ල කිරීමත් සමඟය.

ඊශ්‍රායලය පවසන්නේ ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් එල්ල කළ ප්‍රහාරවලට ප්‍රතිචාර වශයෙන් තමන්ද ප්‍රහාර එල්ල කළ බවයි.

මේ අතර දින 8ක් පුරා ඊශ්‍රායලය සහ හමාස් සටන්කාමීන් අතර ක්‍රියාත්මක ගැටුම්වලින් දෙපාර්ශ්වයේම මිය ගිය පිරිස 3,200 ඉක්මවා ඇති බවයි විදෙස් පෙන්වාදෙන්නේ.

ASK



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි