×

අදියර 7ක් යටතේ ඉන්දීය පාර්ලිමේන්තු මැතිවරණයට දින නියම වේ!

මැතිවරණයේ පළමු අදියර අප්‍රේල් 19 වනදා ආරම්භ වන අතර දෙවන අදියර ආරම්භ වන්නේ අප්‍රේල් 26 වනදා ආරම්භ වන බව එරට දැනුම් දී ඇත.


සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 17, කොළඹ (LNW): අදියර 7ක් යටතේ , ඉන්දීය පාර්ලිමේන්තු මැතිවරණය සඳහා දින නියම කර තිබෙන බව වාර්තා වේ.

මැතිවරණයේ පළමු අදියර අප්‍රේල් 19 වනදා ආරම්භ වන අතර දෙවන අදියර ආරම්භ වන්නේ අප්‍රේල් 26 වනදා ආරම්භ වන බව එරට දැනුම් දී ඇත.

ඉන් අනතුරුව 03 වන අදියර මැයි 07 වනදාත්,  04 වන අදියර මැයි 13 වනදාත්, 05 වන අදියර මැයි 20 වනදාත්, 06 වන අදියර මැයි 25 වනදාත්, 07 වන අදියර ජුනි 01 වනදාත් පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව පැවසේ.

ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙන්නේ, ඡන්ද ගණන් කිරීමේ කටයුතු ජුනි මස 04 වනදා සිට සිදු කරන බවයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි