×

එක්සත් රාජධානියේ ප්‍රභූ කමාන්ඩෝ භටයින්ගේ දැඩි පුහුණුවෙන් පසු යුක්රේන නාවික භටයින්ට සිය රටබලා යෑමට වරම්!

රාජකීය මැරීන් සහ යුධ හමුදා කමාන්ඩෝ භටයින් විසින් සිදුකළ මාස හයකට වැඩි “දැඩි” පුහුණුවකින් පසු යුක්රේන නාවික භටයින් 1,000 කට ආසන්න පිරිසක් ආපසු සිය රට බලා යාමට සූදානම් වේ. ඔවුන් උභයජීවී ගොඩබෑමේ පුහුණුව, වෙරළ වැටලීම් සිදු කිරීම සඳහා පිම්බෙන බෝට්ටු භාවිතා කිරීමේ හැකියාවන් ඇති අයවලුන් ඉදිරි පෙළට ගමන් කරනු ඇත. යුක්රේන ජනාධිපති Zelenskyy විසින් පෙබරවාරි […]


රාජකීය මැරීන් සහ යුධ හමුදා කමාන්ඩෝ භටයින් විසින් සිදුකළ මාස හයකට වැඩි “දැඩි” පුහුණුවකින් පසු යුක්රේන නාවික භටයින් 1,000 කට ආසන්න පිරිසක් ආපසු සිය රට බලා යාමට සූදානම් වේ.

ඔවුන් උභයජීවී ගොඩබෑමේ පුහුණුව, වෙරළ වැටලීම් සිදු කිරීම සඳහා පිම්බෙන බෝට්ටු භාවිතා කිරීමේ හැකියාවන් ඇති අයවලුන් ඉදිරි පෙළට ගමන් කරනු ඇත.

යුක්රේන ජනාධිපති Zelenskyy විසින් පෙබරවාරි මාසයේ සිදු කළ සංචාරයකදී Rishi Sunak විසින් මෙම පුහුණුව නිවේදනය කරන ලද අතර, යුක්රේන හමුදාවන්ට උභයජීවී පුහුණුව ලබා දුන් පළමු අවස්ථාව ද මෙය වේ.

සටහන – නිපුනි ලියනගේ



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි