×

බ්‍රිතාන්‍යයෙන් හමුවූ කොවිඩ් ප්‍රභේදය දකුණු කොරියාවෙන් ද මතුවෙයි

බ්‍රිතාන්‍යයෙන් හමුවූ නව කොවිඩ්-19 වෛරස ප්‍රභේදය දකුණු කොරියාවේ ද මතුව ඇති බවට වාර්තා වේ.


කොරියානු රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානය අද (28) දින නිකුත් කළ නිවේදනයක මේ බව දැක්වේ.

බ්‍රිතාන්‍යයෙන් මතුවූ මෙම නව ප්‍රභේදය ඉකුත් 22 වන දින ලන්ඩන් නගරයේ සිට දකුණු කොරියාවට පැමිණි පුද්ගලයින් තිදෙනෙකුගේ හඳුනා ගෙන ඇති බවට එම වාර්තාවේ දැක්වෙයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි