×

බෙල්ජියම පරදවා, ප්‍රංශය අවසන් වටයට.

මීට පෙර 1998 වසරේ ලෝක කුසලානයේ හිමිකරුවන් වූ ප්‍රංශය වෙනුවෙන් මෙවර අවසන් පූර්ව තරඟයේ ජයග්‍රහණය හිමිකර දුන්නේ සැමුවෙල් උමිට්   විසින්.


පාපන්දු ලෝක කුසලානයේ අවසන් තරඟයට ප්‍රංශය සුදුසුකම් ලැබීය. ඒ ඊයේ බෙල්ජියම හා පැවති තරඟයෙන් 1-0 වශයෙන් ලකුණු ලබා ගනිමිනි.

හෙට පැවැත්වෙන තරගය ක්‍රොයේෂියාව සහ එංගලන්තය අතර පැවැත්වෙන අතර එහි ජයග්‍රහකයන් සමග ප්‍රංශය ෆිෆා 2018 පාපන්දු ලෝක කුසලානය සඳහා තරඟ කරනු ඇත.

මීට පෙර 1998 වසරේ ලෝක කුසලානයේ හිමිකරුවන් වූ ප්‍රංශය වෙනුවෙන් මෙවර අවසන් පූර්ව තරඟයේ ජයග්‍රහණය හිමිකර දුන්නේ සැමුවෙල් උමිට්   විසින්.
පාපන්දු ශූරයන් වන බ්‍රසීලය පරදවමින් මෙවර අවසන් පූර් වටය සඳහා තේරුණ බෙල්ජියම ප්‍රංශයට පරාජය වූයේ දැඩි තරඟයකින් පසුවයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි