උතුරු කොරියාවේ නායක Kim Jong Unටත් ගුණ ගීත වැයෙන කාලයක්!
සටහන – නිපුනි ලියනගේ අප්‍රේල් 19 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): උතුරු කොරියාවේ නායක Kim Jong Un විසින් “friendly father” ලෙස තමාව වර්ණනා කරමින් ගීතයක් නිකුත් කර ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඉකුත් අඟහරුවාදා අගනුවර වන Pyongyang හි නිවාස 10,000 ක නව සංවර්ධන ව්‍යාපෘතියක් විවෘත කිරීම සැමරීමේ උත්සවයකදී මෙම නව ගීතය වාදනය කරන ලදී. රුසියානු […]