×

පාකිස්තානයේ හිටපු ජනාධිපතිවරයකු වන ෆර්වෙස් මුශාරෆ් මියයයි

පාකිස්තානයේ හිටපු ජනාධිපතිවරයකු වන ෆර්වෙස් මුශාරෆ් මියයයි


79 හැවිරිදි වියේ පසුවූ පාකිස්තානයේ හිටපු ජනාධිපතිවරයෙක් වන ෆර්වෙස් මුශාරෆ් මහතා මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

ඩුබායි හි රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර ඔහු මියගොස් තිබේ.

රෂිකා හෙන්නායක



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි