×

කුර්දිවරුන්ට අපේ සහය ස්ථිරයි – පෙන්ටගනයෙන් නිවේදනයක්!

මතුවිය හැකි යුද අපරාධ චෝදනා සඳහා සූදානම් විය යුතු බව ද හොෆ්මන් තුර්කියට අනතුරු අඟවා සිටියේය.


උතුරු සිරියාව තුළ අයිඑස්අයිඑස් ත්‍රස්තවාදය ක්‍රියාත්මක වීමට එරෙහිව කුර්දිවරුන්ට සිය සහය දිගටම හිමිවන බවට ඇමරිකා එක්සත් ජනපදයේ පෙන්ටගනය විසින් නිවේදනය කොට තිබේ.

පෙන්ටගනයේ මාධ්‍ය ප්‍රකාශක ජොනතන් හොෆ්මන් මේ පිළිබඳ අද (07) දින කළ නිවේදනයේ එය සඳහන් විය. 

මීට අමතරව මතුවිය හැකි යුද අපරාධ චෝදනා සඳහා සූදානම් විය යුතු බව ද හොෆ්මන් තුර්කියට අනතුරු අඟවා සිටියේය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි