BORDERS MAY DIVIDE US, BUT HOPE WILL UNITE US.
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි.

පුටින්ගේ කාර්ය මණ්ඩලයේත් කොරෝනා ආසාදිතයන්

.

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ගේ පරිපාලන කාර්ය මණ්ඩලයේ සාමාජිකයෙකු හට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට පරීක්‍ෂා කර ඇති බව ක්‍රෙම්ලිනය තහවුරු කර තිබේ.

ඒසේ වුවත් 67 හැවිරිදි පුටින් සාමාන්‍ය පරිදි කටයුතු කරන බව ජනාධිපති මාධ්‍ය ලේකම් දිමිත්‍රි පෙස්කොව් රුසියානු මාධ්‍ය උපුටා දක්වන අතර රුසියාව අද සිය විශාලතම එක්දින ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්ථා කළ අතර අද දිනය තුළ වැඩි වූ රෝගින් සංඛ්‍යාව 196 ක්, මේ අනුව මුළු සංඛ්‍යාව 1,036 දක්වා ඉහළ ගොස් ඇත. පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තිබෙන බව රුසියානු සෞඛ්‍ය සේවා වාර්ථා කරයි


පවුලත් එක්ක බංකරයට ගියේ බයේ හැංගෙන්න නෙවෙයි පරීක්ෂා කරන්න – ඩොනල්ඩ් ට්‍රම්ප්

කොරෝනාවෙන් බ්‍රසීලයේ 31,000ක් මිය යද්දී ඉන්දියාවේ ආසාදිතයින් 20,000 ඉක්මවයි

‘උකුස්සා‘ (Falcon 9) කක්ෂගත වෙයි

‘‘හේතුව චීනය!‘‘ – ඇමරිකාව ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත් වෙයි

ට්‍රම්ප් කොරෝනා මර්දනය පසෙක තබා සමාජ මාධ්‍ය ජාල ක්‍රියාකාරීන් මර්දනය අරඹයි!

ට්‍රම්ප්ගේ මගම යන බෝල්සනාරෝ -කොරෝනා වාර්තා පිට වාර්තා තියයි

දෛනික කොරෝනා මරණ වලින් ඇමරිකාව අභිබවමින් බ්‍රසීලය ඉදිරියට!

කොරෝනා රෝගීන්ට එබෝලා ඔසුවලින් ප්‍රතිකාර කිරීම ඇරඹේ

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!
error: Content is protected !!