×

පුටින්ගේ කාර්ය මණ්ඩලයේත් කොරෝනා ආසාදිතයන්

.


රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ගේ පරිපාලන කාර්ය මණ්ඩලයේ සාමාජිකයෙකු හට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට පරීක්‍ෂා කර ඇති බව ක්‍රෙම්ලිනය තහවුරු කර තිබේ.

ඒසේ වුවත් 67 හැවිරිදි පුටින් සාමාන්‍ය පරිදි කටයුතු කරන බව ජනාධිපති මාධ්‍ය ලේකම් දිමිත්‍රි පෙස්කොව් රුසියානු මාධ්‍ය උපුටා දක්වන අතර රුසියාව අද සිය විශාලතම එක්දින ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්ථා කළ අතර අද දිනය තුළ වැඩි වූ රෝගින් සංඛ්‍යාව 196 ක්, මේ අනුව මුළු සංඛ්‍යාව 1,036 දක්වා ඉහළ ගොස් ඇත. පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තිබෙන බව රුසියානු සෞඛ්‍ය සේවා වාර්ථා කරයි



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි