×

පාකිස්තානයේ සාප්පු සංකීර්ණයක ඇති වූ ගින්නක් හේතුවෙන් 11 දෙනෙකු මරුට

දුර්වල ආරක්ෂක නීති හේතුවෙන් පකිස්ථානයේ ගොඩනැගිලිවල ගිනි ගැනීම් සුලබ කරුණක් බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන්නේ,


පාකිස්තානයේ වාණිජ අගනුවර වන කරච්චිහි සාප්පු සංකීර්ණයක ඇති වූ ගින්නක් හේතුවෙන් 11 දෙනෙකු මියගොස් 35 දෙනෙකු තුවාල ලබා ඇති අතර ඔවුන්ගෙන්7 දෙනෙකුගේ තත්වය බරපතල බව වාර්තා වේ.

මහල් හයකින් යුත් ගොඩනැගිල්ලේ සිව්වන මහලේ ගින්න ඇතිව ඇති අතර ගින්නට හේතුව විදුලි ජනක යන්ත්‍රයක දෝෂයක් බව වාර්තා වේ.

දුර්වල ආරක්ෂක නීති හේතුවෙන් පකිස්ථානයේ ගොඩනැගිලිවල ගිනි ගැනීම් සුලබ කරුණක් බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන්නේ,

සශිකලා මධුෂාණි



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි