BORDERS MAY DIVIDE US, BUT HOPE WILL UNITE US.
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි.

#Coronavirus pandemic

ඇමරිකාවේ දැන් මිය යන්නේ වැක්සින් නොගත් අය පමණයි- ඒකට ලංකාව..!

චීනයේ නිෂ්පාදිත කෝවිඩ් එන්නත්වල සාඵල්‍යතාවය ගැන තවමත් පවතින්නේ ආන්දෝලනයකි.

...

Read More

වසංගතයෙන් මිය යන රෝගීන් වෙනුවෙන් – ඥාතීන්ගෙන් පහර කන වෛද්‍යවරු

ඉන්දියාවේ වෛද්‍ය සේජු කුමාර් සේනාපති බිහිසුණු ලෙස පහර කෑමට ලක්වන්නේ ඔහුගේ කෝවිඩ් රෝගියෙකු මරණයට පත් වීමත් සමග ය.

...

Read More

එක්සත් රාජධානියට ලබන සතියේ සිට කෝවිඩ්-19 වැක්සීනයක් – Pfizer/BioNTech වැක්සිනයට අනුමැතිය

ෆයිසර්-බයොන්ටෙක් කෝවිඩ් වැක්සිනය ලබන සතියේ සිට භාවිතය සඳහා අනුමැතිය ලබාදීමට එක්සත් රාජධානිය සූදානම් වෙයි. මේ අනුව එක්සත් රාජධානිය මෙම එන්නත මහා පරිමාණ භාවිතය සඳහා අනුමත කරන පළමු රට බවට පත්වනු ඇත.

...

Read More

ලොව පුරා කොවිඩ් ආසාදිතයන් මිලියන 2.2 ක් – මරණ 162,055 ක් – අද කොවිඩ් ලෝක සිතියම

ගෙවී ගිය පැය 24 තුළ ලෝකයේ කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව, මරණ ගණන සහ භූ දේශපාලනික වෙනස්වීම් පිළිබඳ සමාලෝචන සටහන

...

Read More

ඇමරිකාවේ වැඩිම කොරෝනා මරණ ගණන කළු ජාතිකයන්ගෙන්!

ඇමරිකාවේ ජනපදවලින් වාර්තා වන කොවිඩ්-19 මරණ අතරින් අති බහුතරය කළු ජාතිකයන්ගේ මරණ බව අලුත්ම වාර්තාවල දැක්වේ.

...

Read More

බ්‍රසීලයේ ආදිවාසී ජනතාව කොවිඩ් වසංගතයෙන් අතුගෑවී යාවි!

කොවිඩ් නිසා මරණ වරෙන්තුව අතැතිව සිටින ඇමසන් ගෝත්‍රිකයෝ

...

Read More

කොරෝනා වසංගතයට පෙර හා පසු ලෝකය (ඡායාරූප)

පහත දැක්වෙන්නේ ලෝකය කොරෝනා වසංගතය පැමිණීමට පෙර හා පසු ලෝකයේ තත්වය කැමරා කාච ඇසින් පෙනෙන ආකාරයයි.

...

Read More

කොවිඩ්-19 : ඕස්ට්‍රේලියාවෙන් සුබ ආරංචියක්

මෙහි ප්‍රථිඵල සාර්ථක කර ගන්නට නම් හා අඩු කාලයක් තුළ ප්‍රථිපල ලබා ගන්නට නම් එහෙත් ගෝලීය සහයෝගීතාවයේ මට්ටම ඉතා වැදගත් වනු ඇත.

...

Read More

කොරෝනා ආසදිත ලෝ ප්‍රකට නායකයින්, නළු නිළියන් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන්

මේ මොහොත වන විට ලොව පුරා වාර්තා වී ඇති රෝගීන් 784,000 කට වඩා වැඩි සංඛ්‍යාවකි ඒ් අතර ලෝක ප්‍රකට චරිත රැසකි.

...

Read More

ඉතාලිය අඩපණයි – දිනක් ඇතුළත 475 ක් මිය යයි

ඉතාලියේ කොරෝනා වෛරසයෙන් මිය යන සංඛ්‍යාව එක් දිනක් ඇතුළත 475 දක්වා ඊයේ ඉහළ ගියේය.

...

Read More
error: Content is protected !!
error: Content is protected !!