×

තායිවානය අලුත් අවුරුදු නිවාඩුවට ෂි ජින්පින් බැලුන් උඩ යවයි

ඒවා ජාතික ආරක්ෂාවට තර්ජනයක් බවයී තායිවානය සඳහන් කරන්නේ,


සටහන: සශිකලා මධුෂාණි, පෙබරවාරි 10,

ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): තායිවානය අලුත් අවුරුදු නිවාඩුව වෙනුවෙන් සුදානම් වන විට පසුගිය පැය 24 තුළ චීනයේ බැලුන් 9ක් තායිවාන සමුද්‍ර සන්ධිය තරණය කරන ලද බවත්, ඉන් දෙකක් දිවයින හරහා පියාසර කළ බවත්, තායිවානයේ ආරක්ෂක අමාත්‍යාංශය වාර්තා කර තිබේ.

තායිපේ රජයේ දැඩි විරෝධය නොතකා චීනය තමන්ගේම භූමි ප්‍රදේශයක් ලෙස තායිවානය පසුගිය දෙසැම්බර් මාසයේ සිට මෙම බැලූන ගැන පැමිණිලි කර ඇති අතර ඒවා ජාතික ආරක්ෂාවට තර්ජනයක් බවයී ඔවුන් සඳහන් කරන්නේ,

පසුගිය මාසයේ, චීන ආන්ඩුව තායිවානය විසින් බැලුන පිලිබඳව පුන පුනා කරන ලද පැමිණිලි ප්‍රතික්ෂේප කළ අතර, ඒවා කාලගුණ විද්‍යා අරමුණු සඳහා බවත්, දේශපාලන හේතූන් මත ඒවා උද්දීපනය නොකළ යුතු බවත් පවසා තිබිණි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි