×

Mamma Mia! I Have A Dream වේදිකාවේ කිරුළු පැළඳියේ කවුරුන්ද?

සටහන – නිපුනි ලියනගේ ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මමා මියා (Mama Mia! I Have A Dream) රියැලිටි ගායන වැඩසටහනේ ජයග්‍රාහකයින් ලෙස ස්ටීවී ඩොක් සහ ටෝබියාස් ටර්ලි කිරුළු පළඳී. ඔවුන් අවසන් නිරූපණයේදී Sophie සහ Sky ගේ ප්‍රධාන චරිත නිරූපණය කරනු ලැබුවේ ස්වීඩන් සංගීත කණ්ඩායමක් වන Abba හි “The Winner Takes It All” ගීතය මත පදනම් ව ඔවුන්ගේ […]


සටහන – නිපුනි ලියනගේ

ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):
මමා මියා (Mama Mia! I Have A Dream) රියැලිටි ගායන වැඩසටහනේ ජයග්‍රාහකයින් ලෙස ස්ටීවී ඩොක් සහ ටෝබියාස් ටර්ලි කිරුළු පළඳී.

BBC

ඔවුන් අවසන් නිරූපණයේදී Sophie සහ Sky ගේ ප්‍රධාන චරිත නිරූපණය කරනු ලැබුවේ ස්වීඩන් සංගීත කණ්ඩායමක් වන Abba හි “The Winner Takes It All” ගීතය මත පදනම් ව ඔවුන්ගේ 25 වන සංවත්සරයේදී ය.

තරඟකරුවන් 14 දෙනෙකුගෙන් ආරම්භ වූ මෙම රියැලිටි ගායන වැඩසටහන සති අටක් පුරාවට, කීර්තිමත් විනිශ්චය මණ්ඩලයක් විසින් තරඟකරුවන්ට තීරණ ලබා දෙමින් සාර්ථකව පැවැත්වීය.

නමුත් අවසන් තරඟයේදී රියැලිටි ගායන වැඩසටහනේ අවසන් තරඟකරුවන් හතර දෙනාගෙන් කවුරුන්ද යන්න තීරණය කිරීම එක්සත් රාජධානියේ මහජනතාවට භාර විය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි