×

මීළඟ ජපාන ගුවන් සේවයේ සභාපතිධූරය හිටපු ගුවන් සේවිකාවකට!

ඇය හිටපු ගුවන් සේවිකාවක් බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.


සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 19 ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) :පළමුවරට ජපාන ගුවන් සේවයේ සභාපති ලෙස කාන්තාවක් පත්වීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඇය හිටපු ගුවන් සේවිකාවක් බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

ඇය 1985දී ජපාන ගුවන් සේවයට එක්වී ඇති බව ද සඳහන් වේ.

ඒ අනුව ලබන අප්‍රේල් මාසයේ 1 වැනිදා සිට ඇය වැඩ භාර ගැනීමට නියමිතව ඇති අතර, ජපාන ගුවන් සේවයේ වත්මන් සභාපතිවරයා වන Yuji Akasaka ගේ, ධුර කාලය මාර්තු මස 31 වැනිදායින් අවසන් වන බවද එරට මාධ්‍ය වාර්තා කරයි.

Yuji Akasaka

Mitsuko Tottori දැනටමත් ප්‍රකාශ කර



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි