×

Facebook එන්න කලින් යාළුවන්ව Unfriend කලේ මෙන්න මෙහෙමයි

අන්තර්ජාලයෙන් උපුටාගත් පූර්ව ෆේස්බුක් යුගයේ ඡායාරූප කිහිපයක්

ෆේස් බුක් හෝ සමාජමාධ්‍ය යනු අද වන විට අලුත් මිතුරු සම්බන්ධකම් ගොඩ නැගෙන , පරණ මිතුරුකම් තව තවත් තහවුරු වෙන ළගින් වගේ දුරින් ඉන්න ඇතැම් විට පැවති යාළු මිත්‍රකම්වලින් ඈත් වන පසුබිම් නිර්මාණය වන තෝතැන්නක් වී ඇත. කෙසේ වෙතත් අපිට යාළුවෝ ගැන දැනෙන හැටි යාළුවන්ට නෑහිත මිතුරන්ට අපිව දැනෙන හැටි වඩා හොදින් දැන ගත හැක්කේ ෆේස් බුක් එක ඔස්සේ යැයි සිතීමට තරම් අද අපේ පෞද්ගලික අදහස් හුවමාර්වන මධ්‍යස්ථානයක් බවට එය පත්ව ඇත. යාළුකම් ගොඩ නගාගන්නවා මෙන්ම යාළුකම් පළුදු කරගන්නටත් අද බෙහෝ දෙනෙක් කරන එකම දෙය සිය මිතුරු ලැයිස්තුවේන් තමන් අකමැති අය unfriend කිරීම හෝ block කිරීමය. නමුත් ෆේස්බුක් නොමැති කාලයේ යාළු මිත්‍රයන් , unfriend වූයේ මේ ලෙසිනි.

This Is How We Used to Unfriend People Back Then

#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි