×

රටේ ජනපතිට එරෙහි වාර්ථාකරණයට පවා සම්මාන හිමි කළ ”2019 පුලිට්සර්”

ජාත්‍යන්තර වාර්ථාකරණයන් සම්බන්ධව යේමනයේ යුද්ධයේ දී සිදු කළ වාර්ථාකරණයන් ට වැඩි අවධානයක් යොමු කෙරිණි.


2019 වසර සදහා පුලිට්සර් සම්මාන උළෙල මෙම මස 15 වන දින ඇමරිකාවේදී පැවැත් විණ. ජනමාධ්‍ය සහ සංස්කෘතික විශිෂ්ඨත්වය වෙනුවෙන් ප්‍රධාන අංශ 14ක් යටතේ විශිෂ්ඨයින් සදහා මෙම සම්මානය පුද කරනු ලබයි.

මෙවර සම්මාන උළේලේ විශේෂීත සිදුවීම්ද කිහිපයක් සිදුවූ අතර ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පිළිබදව මෙන්ම ඇමරිකාව තුළ සිදුවන සමූහ වෙඩි තැබීම් පිළිබදව සිදු කළ ගවේෂණාත්මක වාර්ථාකරණය පිළිබදව වැඩි අවධානයක් යොමු කිරීම. ඒ අතරේ කැපී පෙනුන ලක්ෂණයක් විය.

පුද්ගලයෙකුගේ මරණින් පසුව ඔහු හෝ අගේ සේවය සිහිපත් කරමින් කලාතුරකින් පුදකරනු ලබන අුස්මරණීය සම්මානය මෙවර පිරිණැමුණේ ඇමරිකානු සංගීතයට ඉමහත් සේවයක් සිදු කළ අරීතා ෆ්‍රෑන්ක්ලීන් වෙතය.

සම්මාන උළෙලේදී ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පවුලට අයත් ධනය සහ බදු ප්‍රතිපත්තීන් පිළිබදව ගවේෂණාත්මක වාර්ථා කරණයන් සදහා ව්‍යාක්‍යාත්මක වාර්ථාකරය වෙනුවෙන් වන පුල්ට්සර් සම්මානය නිවුයෝර්ක් ටයිම්ස් පුවත්පතට හිමිවී තිබීණ. එමෙන්ම ට්‍රම්ප් ජනපති හා ස්ටෝර්මි ඩැනියෙල් නැමති ිළිය අතර පැවති සම්බන්ධතාව පිළිබද වාර්ථා කරණය සම්බන්ධවද නිවුයෝර්ක් ටයිම්ස් පුවත්පතට සම්මාන හිමි විය.

ඇමරිකාව තුළ ගිනි අවි භාවිතය හ සමූහ ඝාතන සම්බන්ධ වාර්ථාකරනයන් ත්‍රිත්වයක් සදහාද පුලිට්සර් සම්මානය හිමි වූ අතර පීටර්ස්බර්ග් පෝස්ට් ගැසට් සහ කැපිටල් ගැසට් මාධ්‍ය ආයත විසින් සිය ප්‍රවෘත්ති මැදිරිය තුළදී මාධ්‍ය වේදීන්ද ඇතුළු පුද්ගලයින් 11 දෙනෙක් වෙඩි තබා මරා දැමීමේ සිදුවීම මෙන්ම මාධ්‍ය වේදීන් 5 දෙකෙු ඝාතනය කිරීමේ සිදුවීම් පිළිබදව සිය මාධ්‍ය ආයතනය තුළදීම වාර්ථාකරණය සම්බන්ධව සම්මාන හිමි විය.

Mateo, a two-year-old migrant boy from Honduras, is led through dense brush by his mother Juana Maria after a group of two dozen families members illegally crossed the Rio Grande river into the United States from Mexico, in Fronton, Texas October 18, 2018. REUTERS/Adrees Latif – RC127531D590

ජාත්‍යන්තර වාර්ථාකරණයන් සම්බන්ධව යේමනයේ යුද්ධයේ දී සිදු කළ වාර්ථාකරණයන් ට වැඩි අවධානයක් යොමු කෙරිණි. ජනමාධ්‍යවේදී මැගී මයිකල්, ඡායාරූප ශිල්පී නාරීමෑන් එල් මොෆ්ටි සහ විඩියෝ කැමරාශිල්පී මාද අල් සික්‍රි විසින් යේමනය තුළ වසරක කාලයක් ගත කරමින් එහි දුක්බර ජන ජීවිත පිළිබද සිදු කළ වාර්ථාකරණය පිළිබදව මෙහිදී වැඩි අවධානය යොමු විය. එමෙන්ම මියන්මාරයේ රොහින්ග්‍යාවරුන් පිළිබද වාර්ථාකරණය දෙසද වැඩි අවධානයක් යොමු වී තිබිණි.

සෑම ජයග්‍රහකයෙකු වෙතම ඩොලර් 15000ක මුදල් ත්‍යාගයක් හිමි විය.

ජයග්‍රාහකයන්

Public service: Staff of the South Florida Sun Sentinel

Breaking news reporting: Staff of the Pittsburgh Post-Gazette

Investigative reporting: Matt Hamilton, Harriet Ryan and Paul Pringle of the Los Angeles Times

Explanatory reporting: David Barstow, Susanne Craig and Russ Buettner of the New York Times

Local reporting: Staff of the Advocate

National reporting: Staff of the Wall Street Journal

International reporting: Maggie Michael, Maad al-Zikry and Nariman El-Mofty of the Associated Press, and the staff of Reuters

Feature writing: Hannah Dreier of ProPublica

Commentary: Tony Messenger of the St. Louis Post-Dispatch

Criticism: Carlos Lozada of the Washington Post

Editorial writing: Brent Staples of the New York Times

Editorial cartooning: Darrin Bell, a freelancer cartoonist

Breaking news photography: Photography staff of Reuters

Feature photography: Lorenzo Tugnoli of The Washington Post

Special citation: Staff of the Capital Gazette

BOOKS, DRAMA AND MUSIC

FictionThe Overstory by Richard Powers

NonfictionAmity and Prosperity: One Family and the Fracturing of America by Eliza Griswold

DramaFairview by Jackie Sibblies Drury

History: Frederick Douglass: Prophet of Freedom by David W. Blight

Autobiography or BiographyThe New Negro: The Life of Alain Locke by Jeffrey C. Stewart

PoetryBe With by Forrest Gander

Drama: Fairview by Jackie Sibblies Drury

Music: p r i s m by Ellen Reid

Special citation: Aretha Franklin



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි