×

යුක්‍රේන ජනාධිපති වොලඩිමියර් සෙලන්ස්කි,රුසියාව විසින් අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට එක්කරයි !

රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කළේය.


සටහන – රෂිකා හෙන්නායක

මැයි 05, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්‍රේන ජනාධිපති වොලඩිමියර් සෙලන්ස්කි, රුසියාව විසින් අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර ඇති බව The Japan News වාර්තා කරයි.

රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

රුසියාව මීට පෙර ද, යුරෝපා රටවල දේශපාලඥයින් සහ නිලධාරීන් රැසක් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු නිකුත් කළේ ය. තවද විලැදිමීර් පුටින් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කළ අතර, ජාත්‍යන්තර යුධ අධිකරණයේ ප්‍රධානියා අත්අඩංගුවට ගැනීමට ද රුසියාව පසුගිය වසරේ වරෙන්තු නිකුත් කරනු ලැබූ බවද වාර්තා වේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි