×

එක්සත් රාජධානියේ වයස්ගතම මිනිසා පසුකළ 111 !

එක්සත් රාජධානියේ වයස්ගතම මිනිසා වයස අවුරුදු 111 ක් සපුරයි. ඔහු නමින් ජෝන් ටින්නිස්වුඩ් ය. ඔහු තම මනස උසස් කරගැනීමට කටයුතු කිරීම මෙන්ම මධ්‍යස්ථ දිවි පෙවෙතක් ගත කරන අයෙකි. ජෝන් ටින්නිස්වුඩ් නම් මේ වයස්ගතම මිනිසාට සවුත්පෝර්ට් හි පිහිටි ඔහුගේ රැකවරණ නිවසේ පැවති සැමරුම් අතරතුර රජු සහ රැජිනගෙන් විශේෂ උපන්දින කාඩ්පතක් ද පිරිනැමිණි. 1912 දී උපත ලැබූ […]


එක්සත් රාජධානියේ වයස්ගතම මිනිසා වයස අවුරුදු 111 ක් සපුරයි. ඔහු නමින් ජෝන් ටින්නිස්වුඩ් ය.

ඔහු තම මනස උසස් කරගැනීමට කටයුතු කිරීම මෙන්ම මධ්‍යස්ථ දිවි පෙවෙතක් ගත කරන අයෙකි.

ජෝන් ටින්නිස්වුඩ් නම් මේ වයස්ගතම මිනිසාට සවුත්පෝර්ට් හි පිහිටි ඔහුගේ රැකවරණ නිවසේ පැවති සැමරුම් අතරතුර රජු සහ රැජිනගෙන් විශේෂ උපන්දින කාඩ්පතක් ද පිරිනැමිණි.

1912 දී උපත ලැබූ මෙම ලිවර්පූල් පාපන්දු රසිකයා සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් සඳහා තම පද්ධතිය තිබිය යුතු ආකාරය පිළිබඳව ද කරුණු බෙදා ගත්තේය.

සටහන – නිපුනි ලියනගේ



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි