×

Update: බෝජෝ ඉල්ලා අස්වෙයි… මීළඟට එංගලන්තේ අගමැති කවුද?

එක්සත් රාජධානියේ අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් මහතා මීට සුළු මොහොතකට පෙර තම ධුරයෙන් ඉල්ලා අස්වන බව පවසා තිබේ.


එක්සත් රාජධානියේ අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් මහතා මීට සුළු මොහොතකට පෙර තම ධුරයෙන් ඉල්ලා අස්වන බව පවසා තිබේ.

ඒ ඔහු ඇතුළු බ්‍රිතාන්‍ය රජය කෙරේ මතුව ඇති දැඩි විවේචන ගණනාවක් මධ්‍යයේ ය.

එක්සත් රාජධානියේ පාලනයේ අක්‍රමිකතා හමුවේ එරට කැබිනට් මණ්ඩලයේ ඇතුළු රජයේ නිලධාරීන් ගණනාවක් ම ඉල්ලා අස්වූ අතර, සෑම පාර්ශවයක්ම පාහේ කියා සිටියේ රජය ඉල්ලා අස්විය යුතු බවයි.

මීළඟට එරට අග්‍රාමාත්‍යවරයා වන්නේ කවුරුන්ද?

එංගලන්තේ බොරිස් ජොන්සන් යුගයේ අවසාන දිනය අද???



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි