ජෝ බයිඩන් සහ එම්මානුවෙල් මැක්‍රොන් පැරිස් නුවරදී හමුවෙයි!
අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් සහ ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රොන් පැරිස් නුවරදී හමු වූ බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි
සටහන – රෂිකා හෙන්නායක ජුනි 09 ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):
අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් සහ ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රොන් පැරිස් නුවරදී හමු වූ බවට විදෙස් මාධ්‍ය වාර්තා කරන අතර, අමෙරිකාව ඇතුළු බටහිර රටවල් යුක්‍රේනයට අඛණ්ඩව සහය දිය යුතු බව ප්‍රංශ ජනාධිපතිවරයා ප්‍රකාශ කළ බව සඳහන් වේ.