×

Volodymyr Zelensky ගේ නව වසරේ ප්‍රාර්ථනය!

සටහන – රෂිකා හෙන්නායක ජනවාරි 01, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): Volodymyr Zelensky විසින් අලුත් අවුරුදු පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ, අවම වශයෙන් ඩ්‍රෝන යානා මිලියනයක්වත් ඉදිකරන බවටයි. යුක්‍රේනය නිෂ්පාදනය කරන ආයුධ ප්‍රමාණයේ තියුණු වැඩිවීමක් පිළිබඳව ජනාධිපති Volodymyr Zelensky පවසා ඇත, විදෙස් මාධ්‍ය පවසන්නේ, යුක්‍රේනයේ දකුණේ ඔඩේසා ප්‍රදේශයේ සහ රුසියාවේ පාලනය යටතේ පවතින ඩොනෙට්ස්ක් ප්‍රදේශයේ ප්‍රහාරවලින් […]


සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 01, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): Volodymyr Zelensky විසින් අලුත් අවුරුදු පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ, අවම වශයෙන් ඩ්‍රෝන යානා මිලියනයක්වත් ඉදිකරන බවටයි. යුක්‍රේනය නිෂ්පාදනය කරන ආයුධ ප්‍රමාණයේ තියුණු වැඩිවීමක් පිළිබඳව ජනාධිපති Volodymyr Zelensky පවසා ඇත,

විදෙස් මාධ්‍ය පවසන්නේ, යුක්‍රේනයේ දකුණේ ඔඩේසා ප්‍රදේශයේ සහ රුසියාවේ පාලනය යටතේ පවතින ඩොනෙට්ස්ක් ප්‍රදේශයේ ප්‍රහාරවලින් පස් දෙනෙකු මිය යාමත් සමග අලුත් අවුරුදු දිනය දක්වා තවත් සටන් පැවතුන බවයි.

එමෙන්ම රුසියානු ජනාධිපතිවරයා සිය නව අවුරුදු දේශනයේදී ඔහුගේ හමුදාවට ප්‍රශංසා කළ නමුත් යුද්ධය ගැන පැහැදිලිව කිසිදු සඳහන් කර තිබුණේ නැති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි,



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි