×

ඉන්ටර්පෝල් මුල්පුටුව ගැන රුසියානු සිහිනය නරියාට කුකුල් කොටුව භාර දීමක්ද?

ඔහුගේ පත්වීම සම්බන්ධය ඇමරිකා එක්සත් ජනපදයේ අදහස දැක්වූ ඇමරිකානු සෙනෙට් සභා සාමාජිකයෙක් පැවසුවේ ඔහු පත් කිරීමෙන් නරියාට කුකුල් කූඩුව භාර දීමෙන් ඇති වන ප්‍රතිපලයට වඩා යමක් බලාපොරෝත්තු නොවිය හැකි බවයි.


ඉන්ටර්පෝල් The International Criminal Police Organization හී
මෙනග් හොන්ග් හිටපු සභාපතිගෙන් පසු හිස් වන්නට යන මුල් පුටුව ගැන බලා පොරොත්තු ඇතිව රුසියානු බළධාරියෙක් සැදී පැහැදී සිටි. ඒ
ඇලෙක්සැන්ඩර් ප්‍රකොප්චුක් හිටපු රුසියානු අභ්‍යනත්ර කටයුතු අමාත්‍යවරයා ය.

හිටපු ඉන්ටර්පෝල් සභාපති මෙන්ග් හෝන්ගේ චීනයේ දුෂණ මර්ධන බලධාරීන් විසින් විමර්ෂණයට ලක්කරමින් සිටියදී අතුරුදන් වීමත් සමග හිස් වන්නට හදන සභාපති පුටුවට ප්‍රොකෝප්චුක් ගේ අවධානය යෙමු වී ඇත.
නමුත් රුසියානුවෙක් ඉන්ටරපෝල් සභාපති පුටුවට පැමිණීම ගැන ලෝකයේ අවධානය යොමු වන්නේ මින් ඉහතදී ද ඉන්ටර්පෝල් තුළ රුසියානු න්‍රියාකාරීත්වය සම්බන්ධයෙනි. මන්ද මෙම ආරක්ෂක ඒජන්සිය රුසියාව විස්න සිය සතුරන් ඉලක්කකර ගනිමින් භාවිත කර ඇති බව කියැවේ.

කෙසේ වෙතත් ප්‍රොකොචුප් හට තනතුර හිමි වුවහොත් එය ලෝක දේශපාලන පිටියේ රුසියාවට ලැබුණ විෂිෂ්ඨ ජයග්‍රහණයක් වනු ඇත .
ප්‍රොකොපුච් ඉන්ටර්පෝල් මුල් පුටුවට පැමිණියත් යන්න පිළිබඳව විවිධ මානව හිමිකම් ආයතන මගින් විවේචන රැසක් එල්ල වෙමින් පැවතීම රුසියාවේ කණගාටුවට හේතු වි ඇත.

ඔහුගේ පත්වීම සම්බන්ධය ඇමරිකා එක්සත් ජනපදයේ අදහස දැක්වූ ඇමරිකානු සෙනෙට් සභා සාමාජිකයෙක් පැවසුවේ ඔහු පත් කිරීමෙන් නරියාට කුකුල් කූඩුව භාර දීමෙන් ඇති වන ප්‍රතිපලයට වඩා යමක් බලාපොරෝත්තු නොවිය හැකි බවයි.

ඉන්ටර්පෝල් යනු

ජාත්‍යන්තරර අපරාධ සම්බන්ධ පොලීසියයි. රටවල් 194ක පොලිස් සේවාවන් එකට යා කරමින් සැදුම් ලත් ඉන්ටර්පෝල් ඒ ඒ රටවල් සමගආරක්ෂික උදේශණ, බුද්ධි අංශ මොහයුම් සහ අතුරුදන් පිරිස් අත්අඩංගුවට ගැනිම ආදී ජාත්‍යන්තර ආරක්ෂක කටයුතු පවත්ගේන යනු ලබන සංවිධානයයි.

ඉන්ටර්පෝල් වෙත පවතින බලය

ඉන්ටර්පෝල් වෙත තමන්ගේම නිළධාරී මණ්ඩලයක් නොමැති අතර සියළු අත්අඩංගුවට ගැනීම් සිදු කරන්නේද සාමාජික රටවලම විසිනි.
නමුත් එය ජාත්‍යන්තරව වැදගත් කමක් ඇති තත්ත්වයක් නම අවශ්‍ය පියවර ප්‍රධාන කාර්යාලය විසින් ම ගනී.

හිටපු සභාපතිවරයාට මොකද වුණේ.

චීනජාතික හොන්ග්වෙයි පසුගිය සැප්ැම්බරයේ චීනයේ දී අතුරු දහන් විය.
අල්ලස් ගැනීමේ වරදට ඔහුට විරුද්ධව චෝදනා පවතිමින් තිබියදී එම චෝසනා විභාගය අතර තුර ඔහු මෙසේ අරුදහන් විය.

ඉන් පසු එහි ජ්‍යෙෂ්ඨ උප සභාපති කිම් ජෝන්ග් යැන්ග් දකුණු කොරියානු නිළධාරියා මේ වන විට ඉන්ටපෝල් වැඩබලන සභාපතිවරයා ලෙස කටයුතු කරයි.

කවුද මේ ඇලෙක්සැන්ඩර් ප්‍රොකොප්චුක්

රුසියානු අභ්‍යණ්තර කටයුතු අමාත්‍යංශයේ දීර්ග රුකියා ඉතිහාසයක් ඇති ඔහු 2011 වසරේ රුසියානු පොලිසියේ මේජර් ජෙනරාල් වරයා ලෙස කටයුතු කර ඇත.

මේ වන විටත් ඉන්ටර්පෝල් හී උප සභාපති වරුන් 4 දෙනොගෙන් අයෙක් වීම හා එම පත්කිරීම මීට වසර දෙකකට පෙර රුසියාව ඔහුව පත්කර ඇත. ඇලෙක්සැන්ඩර් ප්‍රොකොප්චුක් ට තනතුර හිමිවුව හොත් ඔහුට විරුද්ධව පවතින විවේචන රුසියාව මින් පෙර ඉන්ටපෝල් අන්තර්ජාතික අත්අඩංගුවට ගැනීමද ඇතළු රුසියානු විරෝදී විවේචන රුසක් මේ වන විට ඒල වෙමින් පවතී

f



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි