×

ස්විස්ටර්ලන්තයේ සමලිංගික ජෝඩු නීත්‍යානුකූලව විවාහ වෙයි

ජූලි 1 වන දින "සංකේතාත්මක දිනයක්'' බවට පත් කරමින් ප්‍රීතිමත් ජෝඩුවලට නීත්‍යානුකූලව විවාහ වීමේ අවස්ථාව ලැබිණි. ඒ අනුව යමින් පළමු නීත්‍යානුකූල සමලිංගික විවාහයන් ස්විට්සර්ලන්තයේ සිදුවී ඇත.


මාස නවයකට පෙර රට ජනමත විචාරණයක් පැවැත්වූ අතර එහිදී ස්විට්සර්ලන්ත මහජනතාවගෙන් 64% ‘සැමට විවාහය’ නීතියට ඡන්දය දෙනු ලැබීය.

ජූලි 1 වන දින “සංකේතාත්මක දිනයක්” බවට පත් කරමින් ප්‍රීතිමත් ජෝඩුවලට නීත්‍යානුකූලව විවාහ වීමේ අවස්ථාව ලැබිණි. ඒ අනුව යමින් පළමු නීත්‍යානුකූල සමලිංගික විවාහයන් ස්විට්සර්ලන්තයේ සිදුවී ඇත.

දරුකමට හදා ගැනීමේ අයිතිය වැනි විෂමලිංගික ජෝඩුවලට සමාන අයිතිවාසිකම් මෙහිදී හිමිවනු ඇත.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි