සාපලත් දේශයක ජීවිතය සොයන දරුවන්
ඇෆ්ගනිස්තානයේ මහජන සෞඛ්‍ය සේවයට ආධාර සපයන විදේශ අරමුදල් පසුගිය වසරේ අගෝස්තු මාසයේ සිට අත්හිටුවා ඇති අතර වේදනා සහන සඳහා ප්‍රවේශයක් නොමැතිව, ඇඳන් බෙදා ගැනීමට තරඟ කරමින් මාතෘ වාට්ටුවල කාන්තාවන් දරාගත නොහැකි දුක් වේදනා විඳින බව ජාත්‍යන්තර මාධ්‍ය අනාවරණය කර තිබේ.