ආර්ජන්ටිනාවේ උප ජනාධිපතිවරයා දෙසට තුවක්කුවක් එල්ල කෙරේ (video)
මේ සම්බන්ධයෙන් ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කර තිබුණේ 35 හැවිරිදි බ්‍රසීල ජාතිකයෙකු ලෙස හඳුනාගත් මෙම පුද්ගලයා පසුව අත්අඩංගුවට ගත් බවයි.
ආර්ජන්ටිනාවේ උප ජනාධිපති ක්‍රිස්ටිනා ෆර්නැන්ඩස් ද කර්ච්නර් සිය ආධාරකරුවන්ට ආචාර කරමින් සිටියදී ඇගේ මුහුණට තුවක්කුවක් එල්ල කළ පුවතක් වාර්තා වේ.
ඇගේ හිස ඉලක්ක කරගෙන තුවක්කුව එල්ල වූ අතර ආයුධය එය සක්‍රිය නොවීය. රාජ්‍ය මාධ්‍ය වාර්තා කර තිබුණේ ගිනි අවියේ උණ්ඩ පහක් පටවා තිබූ බවයි.
මේ සම්බන්ධයෙන් ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කර තිබුණේ 35 හැවිරිදි බ්‍රසීල ජාතිකයෙකු ලෙස හඳුනාගත් මෙම පුද්ගලයා පසුව අත්අඩංගුවට ගත් බවයි.
සශිකලා මධුෂාණී_